බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 GMOA ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට සොරි කියයි… දොස් කිව්වේ  වැරදීමකින් ලු!

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහාචාර්ය වජිර දිසානායක අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුර වෙනුවෙන් පත් කළ මහාචාර්යවරයා දෝෂ දර්ශනයට ලක් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය 26 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කොටසක් වැරදි බවත් එම වැරැද්ද නිවැරදි විය යුතු බවත් දන්වමින් එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් නව නිවේදනයක් නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව පත්කිරීම් විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2025.09.26 දින නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.

“නමුත් නව පත්කිරීම් පිළිබඳ සලකා බැලූ විට, ඔවුන්ගෙන් බහුතරයක් දූෂණ චෝදනා සහ ගැටලුකාරි පසුබිමක් ඇති පුද්ගලයන් බව පැහැදිලිවෙන බවත්  නව සභාපතිවරයා “ඉමියුනොග්ලොබියුලින් වංචාව” සම්බන්ධයෙන් චූදිත වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ කාලයේ ඔහුගේ ඇනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කරන ලද පුද්ගලයෙකි.  එමෙන්ම මේ පත්කිරීම්වලින්  සමහරු පෙර සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික සම්බන්ධිකරණ භූමිකාවන් දැරූ අයයි.”  ලෙස එම නිවේදනයේ දක්වා තිබේ.

එම නිවේදනයෙන් “ මේ වනවිට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහාචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ ප්‍රධානම චූදිතයෙක් ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම පාලන සමයේදී ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කළ පුද්ගලයෙකි” යන කොට ඉවත් කරගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  කියයි.   නව සභාපතිවරයා මීට පෙර වෛද්‍ය සභාවට පත් කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල නොවන බවත් එම ප්‍රකාශයෙන් යමෙකුගේ හිත් රිදීමක් සිද්ධ වූයේ නම් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් එම එම සංගමය ප්‍රකාශ කරයි.

RelatedPosts

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

මුල් නිවේදනය සහිත ප්‍රවෘත්තිය පහත දැක්වේ.  

 

වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු පුරප්පාඩු පුරවලා තියෙන්නේ අන්ත දූෂිතයින්ගෙන්… ඇමතිගේ පත්කිරීම්වලට GMOA  එරෙහි වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වන අයුරු…

Next Post

සැබෑ ගුරු පෞරුෂයකින් යුත් ගුරුවරයෙක් කිසිම දිනෙක  හිංසනය ආයුධයක් කර ගන්නේ නැත…

Related Posts

පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…
  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.