සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු පුරප්පාඩු පුරවලා තියෙන්නේ අන්ත දූෂිතයින්ගෙන්… ඇමතිගේ පත්කිරීම්වලට GMOA  එරෙහි වෙයි!

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර සහ අනෙකුත් සාමාජික තනතුරු සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ නව පත්කිරීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අප්‍රසාදය  පළකරමින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුතු කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවය සහ අධ්‍යාපනය නියාමනය කරන, වෘත්තීය සම්මතය ආරක්ෂා කරන, රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඉතා වැදගත් ආයතනයක් බව  සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුතු නිවේදනයේ සඳහන් කර ඇත.

නමුත් නව පත්කිරීම් පිළිබඳ සලකා බැලූ විට, ඔවුන්ගෙන් බහුතරයක් දූෂණ චෝදනා සහ ගැටලුකාරි පසුබිමක් ඇති පුද්ගලයන් බව පැහැදිලිවෙන බවත්  නව සභාපතිවරයා “ඉමියුනොග්ලොබියුලින් වංචාව” සම්බන්ධයෙන් චූදිත වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ කාලයේ ඔහුගේ ඇනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කරන ලද පුද්ගලයෙකි.  එමෙන්ම මේ පත්කිරීම්වලින්  සමහරු පෙර සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික සම්බන්ධිකරණ භූමිකාවන් දැරූ අය වන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත..

එසේම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සම්බන්ධව කටයුතු කළ වෛද්‍යවරයෙකුද සභාවට පත් කර ඇති අතර, පෙර වැරදි චෝදනා ලැබූ ; වෛද්‍යවරයෙක් ද  නැවත පත් කර තිබීම  සංගමයේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයිද නිවේදනයේ සඳහන්ය.

සංගමය මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට 2025 සැප්තැම්බර් 24 දින ලිඛිතව දැනුම් දී ඇති අතර, අද (26) රැස්වූ සංගමයේ  හදිසි විධායක සභාව මගින් නිල විරෝධය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විපක්ෂය දඩයම් කරගත් පත් කළ ජේ.වී.පී කාරයෙක් ද?… පාර්ලිමේන්තුවේ ගාලගොට්ටියක්!

Next Post

අමුවෙන්නම් බලන්න අමාරුයි වගේ… දෙක්ක දාගෙනම මැච් එකට සෙට් වෙන්න…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.