රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකාර බැකෝ සමන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ ඝාතන මෙහෙයවූ බව කියන සැකකාර අපරාධකරුවෙක් අද (04) විශේෂ...
ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ලෝක කුසලාන තරගාවලියේ දී මුල් වටයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අත්හැර...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර කළ බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක...
පළාත් සභාවන්හි සහ නගර සභා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල වාහන දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය...
පසුගිය මාස 09ක කාලය තුළ ආසන්න වශයෙන් හෙරොයින් ටොන් 1.3ක් සහ අයිස් මත්ද්‍රවය ටොන් 1.9ක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය...
ශ්‍රියානි විජේසිංහ - අම්පාර දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නතර කරන්නේද නැතහොත් අනෙක් දිස්ත්‍රික්කයන් වෙත ව්‍යාප්ත කරන්නේද යන්න...
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත් කෙටුම්පත සැප්තැම්බර් දහවෙනිදා සම්මත වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07, විජේරාම පෙදෙසේ...
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මෑතකාලීනව සිදු වූ රුපියල් ලක්ෂ 300 ඉක්ම වූ මුදල් වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් මේ වනවිට...
මනම්පිටිය නිමල් ජයරත්න - සිරිපුර පොලිසියේ නිලධාරියෙක් පොලිසියේ රථ වාහන අංශය තුළ දී “අවවාද” කිරීම නිසා තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙක් දෙහිඅත්තකණ්ඩිය...
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව 3 ගුණයක වැඩිවීමක් සිදුවී ඇතැයි කරන ප්‍රකාශය මුලුමනින්ම තාක්ෂණික වශයෙන් වැරදි සහගත නොමග යවනසුළු...
© 2020 - 2026 Lankasara.com.