යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි ...
කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඝාතනය කිරීමට කරන උත්සාහයක් සම්බන්ධව අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුනේය. පොලිස්පතිවරයා...
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා ගිය යාත්‍රාවේ ක්‍රියාකාරු අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් ප්‍රශ්නකිරීමේ දී බෝට්ටුකරු කියා...
රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය...
ජානක ලියනආරච්චි - ගමේ කසිප්පු කාරයෙක් ගෙදරට ගොස් කුදලාගෙන එන්නා සේ වෙනත් රටක සිටිනා පාතාල අපරාධ කරුවෙක් රැගෙන එන්නට නොහැකි...
ක්‍රියාකාරී දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් 2000 වසරේ සිට මේ දක්වා පාතාලයේ වෙඩි උණ්ඩවලට ගොදුරුවී ඇති බවත් ඒ අතර වැලිගම ප්‍රාදේශීය...
අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම...
රොටඹෙ අමිල නැමැත්තා විසින් මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකර ඝාතනය මෙහෙවා ඇතැයි අනාවරණය වී ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය පවා...
ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනයට පෙර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් ඔහු අයි.ආර්සී අපරාධකරුවෙක් හෙවත් දිවයිනේ ලියාපදිංචි, රජයේ අපරාධ ලේඛනාගාරයේ...
© 2020 - 2026 Lankasara.com.