පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ඉඳුනිල් කහටපිටිය - මැන්චෙස්ටර් නුවර පැවැති තීරණාත්මක තරඟයකදී ස්කොට්ලන්තයට එරෙහිව තියුණු ජයක් වාර්තා කරමින් 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ...

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඉඳුනිල් කහටපිටිය - හරක්කටාගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනිමට අදාලව ඊයේ (25) පස්වරුවේ නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනා කොළඹ...

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

යුද හමුදාවක් තුළ දිගු කාලීනව විශිෂ්ට සේවාවක් සිදුකිරීමේ දී  ඇතැම් විට එම සේවාව පිළිබඳ ජාත්‍යන්තරවත්, දේශීයවත් යම් ප්‍රමාණයකට සැක මුසු...

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජාලිය වීරක්කොඩි - නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 09...

Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජාලිය වීරක්කොඩි - හරක් කටාගෙන් රුපියල් කෝටි 12ක කප්පමක් ලබා ගැනිම සඳහා රඛිත රාජපක්ෂ ඩුබායි බලා ගිය සංචාරයට ඔහුගේ පියා...

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

අල්ලස් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ලලිත් චාමින්ද - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2025 වර්ෂය තුළ හිඟ බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 2,164ක දැවැන්ත මුදලක් අය වීමට...

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මාතර තලල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 40 දෙනෙකු...

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන, පස්  පොඩ්ඩා...

Page 15 of 3275 1 14 15 16 3,275

Advertisements