දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති...
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට පූර්ව සූදානමක් නොමැතිකම සම්බන්ධව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරිම සඳහා විපක්ෂය යෝජනා කළ විශේෂ කාරක සභාවේ...
සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන ගැටලු විසඳීමට රජය මැදිහත් වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පියෙකු සහ දියණියක් මිය ගොස් තවත් පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා...
සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන ලබන 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට අද...
ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අතර ගම්පහ යක්කළ පාරේ පක්ෂ කාර්යාලයක් මුල් කොට ගනිමින් ඇතිවූ ගැටුම හා...
පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන්...
මහ බැංකු වචංවාට චෝදනා ලද ප්‍රධාන විත්තිකරුවෙක් වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්...
ඉඳුනිල්කහටපිටිය - පසුගිය දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේ මයිමන්සිං ප්‍රදේශයේදී සිදු වූ එම ශෝකජනක සිද්ධිය සහ ඒ හා සම්බන්ධ දේශපාලනික තත්ත්වය දැන්...
© 2020 - 2026 Lankasara.com.