fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලයේ  හරිත තාක්ෂණ සංසදයට ගිය ජනපති ගෙන් පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්ට සහතිකයක්!

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්,   ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ...

Read more

මහ වැස්සෙන්  මහවැලි බී කලාපයේ කුඹුරු අක්කර දස දහසක් විනාශයි!

මනම්පිටිය නිමල් ජයරත්න -   පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී   කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල,...

Read more

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පලායෑම ගැන හොයන්න අධිකරණ ඇමතිගෙන් පංච පුද්ගල කමිටුවක්!

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

Read more

අවලෝකිතේශ්වර නාඩගමේ පළමු කොටස වැලිකඩින් නිමා වෙයි!

තමන් අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් ලෙස  හඳුන්වා ගෙන දේශන පවත්වමින් සිටිය දි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු...

Read more

සංදර්ශන දා ඩුබායිවලින් ගෙන්වූ කංජිපානි රටින් පැන වැඩ අරඹයි… පූකුඩු කන්නාගේ හොඳම ගෝලයා බඩා රංජි මරා දමයි!

දැනට ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටින පාතාල ප්‍රබලයෙක් වූ පූවුඩුකන්නා ගේ සමීපතම ගෝලයෙක්වන සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැත්තා...

Read more

කිලෝ දාස් ගණනක වාහනයක් කොණ්ඩයෙන් ඇද ලෝක වාර්තාවක් තැබූ සීයා!

දිනසේන රතුගමගේ - යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි හැට  හැවිරිදි පුද්ගලයෙකු සිය කොණ්ඩයේ  ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක්...

Read more

දියර කිරි නිශ්පාදනයට අබ සරණයි… මාස 10ක් තුළ කිරි ගව ගොවිපල 14294ක් වැහිලා…

ලලිත් චාමින්ද -   මෙරට කිරි ගව ගොවිපොළ  14294ක් ඉකුත් වර්ෂයේ  (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වු කාලය  තුළදි වැසී ගොස්...

Read more
Page 136 of 2419 1 135 136 137 2,419

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist