කපිල කේ. හීනටියන - යුරෝපා සංගමය (EU) විසින් ඊයේ ( 29) දිනයේ දී ඉරානයේ ප්රබලතම හමුදා සහ ආර්ථික ඒකකය වන...
අය-වැය මඟින් ඉදිරිපත් කළ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය අද...
කපිල කේ. හීනටියන - දශක භාගයකට ආසන්න කාලයක් තිස්සේ ඉරානය ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධයකට සූදානම් වෙමින් සිටී. ඇමරිකාවේ මිලිටරි...
යහපාලන රජය සමයේ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා ලැබ සිටින චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි...
අසේල කුරුළුවංශ - තැලසීමියා රෝගීන් සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙම වසරේදී මහනුවර ජාතික රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය...
රුපියල් කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ දී අද (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ....
මේ වසරේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6වන ශ්‍රේණියට ක්‍රියාත්මක කරන්නට නොහැකි වුව ද එම දරුවන් ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව...
තමන්ව කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස බලකරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික...
අසේල කුරුළුවංශ - මධ්‍යම පළාතේ පාසල්වල 10 වැනි ශ්‍රේණියට අදාළව තෙවන වාර විභාගය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල්වලට ලබාදී...
අද නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බව පොලිසිය අධිකරණයට කියයි... මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු...
© 2020 - 2026 Lankasara.com.