අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NMARA, SPC, SPMC ගැන සොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක් ඉල්ලයි!

by Lankasara News
අගෝස්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPMC)මඟින් හා එම අර්ධ රාජ්‍ය ආයතනවල ඉහළ නිළධාරින් පසුගිය වසර දෙකක කාලය තුළ සිදු කරන ලද දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

මෙහිදී ඔවුන් පහත කරුණු සම්බන්යෙන් අවධානය යොමු කරන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. ඖෂධ නියාමන අධිකාරිය මඟින් තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමත්, අසාදු ලේඛනගත කරන ලද සමාගම් සඳහා වක්‍රකාකාරයෙන් තාවකාලිකව බලපත්‍ර දිමත්, රට තුළ පවතින ඖෂධ හිඟය දඩමීමා කොට හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා තවකාලික බලපත්‍ර නිකුත් කිරීමත් වැනි කරුණු රැසක් පසුගිය කාලයේදී ජනමාධ්‍ය හරහා එළිදරව් විය.

සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සැපයීම වැඩි වශයේන සිදු කරන රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය කොවිඩ් පාලන සමයේදී මෙරටට කොවිඩ් එන්නත ගෙන්වීම ඇතුළු ඖෂධ රැසක් ගෙන්වීමේදී සිදු වූ ටෙන්ඩර් හා මිලදී ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. රටේ ඩොලර් හිඟයක් පවතිද්දීත් සෞඛ්‍ය අමාත්‍යංශය සෘජුව ගැනුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී නොගෙන ඖෂධ සංස්ථාව හරහා ඖෂධ මිලදී ගැනීමෙන් විශාල කොමිස් මුදලක් ගෙවීමට සිදු වී ඇත.

ඖෂධ නීතිගත සංස්ථාව, දේශීය ඖෂධ ප්‍රවර්ධනය නාමයෙන් විවිධ දූෂණ වංචා හා අක්‍රමිකතා සිදුකර තිබේ. කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මින් පෙර තුන් වතාවක් පමණ පිළිගන්වන ලද ඖෂධ තොග යළිත් වතාවක් උත්සවකාරයෙන් අමාත්‍යවරයාට පිළිගැන්වීම.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ කොමිසම මඟින් සොයා බලා ඒවාට නිසි පියවර ගන්නැයි වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි. පසුගිය යහපාලන සමයේදී රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා සෙවීමට පත් කර තිබූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මඟින් හෙළිදරව් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් 15 දෙනෙකු සිදු කරන ලද රුපියල් බිලියන 5 ඉක්මවන මුදල් අපහරණ ක්‍රියාව සම්බන්ධයෙන් ද නිසි පියවර ගන්න යැයි ලිපියේ සඳහන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට රැකවරණය දුන් බව කියා තරුණයෙක් අත්අඩංගුවට…..

Next Post

ගෝඨාභයට  දිවයිනට එන්න අවකාශ සලසන්න…. බැසිල්  – රනිල්ගෙන් ඉල්ලයි!   

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.