අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි!

by editor
ජනවාරි 12, 2024
in පුවත්
Chamil-Wijesinghe- GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                      

රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් වලින්  සියයට 50න් ලැබෙද්දී වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිවුණේ සියයට 10න් බැවින් මේ පිලිබද මනා අවබෝධයක් ඇතිව කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් වෘත්තීය සමිතිවලින් ඉල්ලිමක් කරයි.

සමස්ත රජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 20000න් ඉහළ නැංවීමට යෝජනා වුවද ඉන් සියයට 50ක් නැතහොත් රුපියල් 10000ක මුදලක් ලබා දුන් අතර වෛද්‍යවරුන්ගේ දීමනාවන්ගෙන් ලබා දී ඇත්තේ සියයට 10ක ප්‍රමාණයක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සදහන් කරයි.

සෞඛ්‍ය සේවාව  යනු  කණ්ඩායමක් බවත් මේ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් බවත් පෙන්වා දෙන මාධ්‍ය ප්‍රකාශකවරයා  ඔවුන් නැතිව අනෙකුත් කණ්ඩායම්වලට රාජකාරිය කළ නොහැකි යැයි ද පැවසුවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ එක එක ස්තර තිබෙන බවත්  ඒ අයගේ වගකීම, වගවීම, රාජකාරිය, අධ්‍යාපන මට්ටම , රැකියාවේ ස්භාවය, අවදානම මෙම කාරණාවන්ට අනුව  එක් එක් ස්ථරවලට ලැබිය යුතු දීමනාවන් සහ වැටුප් තීරණය වන බවත් හෙතෙම පෙන්වාදේ. 

පද්ධතියේ නායකත්වය ගන්න පිරිස රටට  අහිමි වුණොත් එතැන ලොකු හිඩසක් ඇතිවෙන බවත් . පද්ධතිය ඉන් එහාට යාමට බැරිවෙන බවත් ඔහු කියයි. 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

වෛද්‍යවරුන්ට මේ  දීමනාව ලැබුනේ  කාලයක් පුරා  අරගෙන ගිය වැඩපිළිවෙලක  ප්‍රතිපලයක් ලෙස බවත්,   එකවර නින්දෙන් ඇහැරී ලබා ගත් දෙයක් නොවන  බවත් පෙන්වා දෙන වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පවසා සිටිනුයේ අවුරුද්දක කාලයක් පුරා   මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ව  අදාල පාර්ශ්ව දැනුම්වත් කළ බවය.

ඒ සඳහා  විසදුම් යෝජනාවලියක් ලබා   දී එම යෝජනා    ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පෙන්වා දුන්නේ යැයි ද ඔහු පැවසුවේය.  

“ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්වත් එක්ක සාකච්ඡා කර  බැරිම තැන පාරට බැහැලා ගත්ත     ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රතිපලයක් ලෙසයි මේ දීමනාව ලැබුනෙ,     නමුත්  තමන්ට හිමි දීමනාවන් ඉල්ලා අනෙකුත් සෞඛ්‍ය කණ්ඩායම්  සටනක යෙදුනු බවක් අපි දැක්කෙ නෑ…”  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්  විජේසිංහ පෙන්වාදේ..

Tags: නවතම
Share69Tweet43
Previous Post

 2027 ලෝක කුසලානයට දැන්ම සැරසෙමු ලු… දේශපාලන මුහුණුවරක් ගත්තු   ප්‍රචාරක ව්‍යාපෘතියට කෝටි 02යි….  හරීන්ට මඤ්ඤං ද?  

Next Post

වැට් එක 18% කරන්න පෙරත් 2023 වැට් ආදායම  සියයට පනහකින් වැඩි වෙලා… මුදල් අමාත්‍යාංශය කියයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.