බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 රටේ ඉන්ධන සැපයුම සහතිකයි: විදුලි කප්පාදුවක් නෑ – තෙල් සංස්ථා සභාපතිගෙන් සහතිකයක්!

by editor
මාර්තු 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන්ම සහතික කර ඇති බවත්, ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය තොග ඇණවුම් කර ඇති බැවින් කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීම් සිදු කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් සැපයුමද දැනටමත් ස්ථාවර කර ඇති බැවින් ඉදිරියේදී විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් මතු නොවන බවයි.

  • ඉන්ධන නැව් මාලාවක් දිවයිනට

ඉදිරි දිනවලදී මෙරටට ළඟා වීමට නියමිත ඉන්ධන නැව් පිළිබඳ විස්තර ඉදිරිපත් කළ සභාපතිවරයා, අප්‍රේල් මාසය අවසානය දක්වාම ඉන්ධන ගොඩබෑම් කාලසටහන සකස් කර ඇති බව සඳහන් කළේය. ඩීසල් සැපයුම ලබන මාසයේ මැද දක්වාත්, 92 සහ 95 පෙට්‍රල් සැපයුම ජුනි මස මුල දක්වාත් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු තහවුරු කළේය.

සභාපතිවරයා ඉදිරිපත් කළ දත්ත අනුව ඉන්ධන ලැබීමේ කාලසටහන මෙසේය:

  • මාර්තු 27: 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක් රැගත් නැවක්.
  • මාර්තු 28: IOC සමාගම හරහා ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක්.
  • අප්‍රේල් 02 – 04: ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 8,000ක්.
  • අප්‍රේල් 06 – 08: ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක්, තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5,000ක්.
  • අප්‍රේල් 12 – 13: විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක්.
  • අප්‍රේල් 18 – 19: සිනොපෙක් සමාගම හරහා ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000ක්.

පිරිපහදුව සහ විදුලිය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා, පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත්, එමගින් ඩීසල් සහ දැවි තෙල් නිෂ්පාදනය අඛණ්ඩව සිදුවන බවත් පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණයෙන් බැහැර කලාපවලින් මෙම ඉන්ධන තොග ඇණවුම් කර ඇති බැවින්, සැපයුම් දාමයට කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට පත් වන්නේ ඇයි? 

Next Post

සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ සේවා පුළුල් කිරීමට විශේෂ සාකච්ඡාවක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.