සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

DSI ලොක්කාගේ ගේම අතේ පත්තු වෙයි… බොරැල්ල හරස්පාර නිවසට තමන්ම වෙඩි තබාගෙන!

ව්‍යාපාර ප්‍රශ්නයක්... සමාගම් ප්‍රධානියා ඇතුළු 04ක් පොලිස් අත්අඩංගුවට...

by editor
ජූලි 1, 2023
in පුවත්
Sajith-Rajapaksha

සජිත් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

ලංකාවේ ප්‍රධානතම ව්‍යවසායකයෙක් වූ ඩී.එස්.අයි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙක්වන      සජිත් රාජපක්ෂ ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට පසුගිය 22 දා  උදෑසන වෙඩි  තබාගෙන ඇත්තේ ඔහුගේම සැලසුමකට අනුව ඔහු  විසින්ම කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පුද්ගලයෙක් බව විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.

සජිත් රාජපක්ෂ ඩි.එස්.අයි. සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂගේ මුණුබුරෙකි.  වර්ෂ 2009 දී අධ්‍යක්ෂවරයෙක් ලෙස සැම්සන් සමූහ ව්‍යාපාරයට එක් වන ඔහු සැම්සන් ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගමේත්, සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමේත්,  මවුන්ට් ස්ප්‍රිං වෝටර් පුද්ගලික සමාගමේත්, අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ වනවිට  මෙම  සමාගම් සමූහයේ බලය සම්බන්ධව දරුණු අභ්‍යන්තර බල අර්බුදයක් මතු වී ඇති බව වාර්තා වේ.

ව්‍යාපාර සමූහයේ සියලුම පරිපාලන කටයුතු පවතින්නේ සැම්සන් රාජපක්ෂගේ දරු මුනුබුරන් අතරය. මේ වනවට ව්‍යාපාර සම්බන්ධව පවුල තුළ මතු වි ඇති දැඩි විරසකය හේතුවෙන් තමන්ට මරණීය තර්ජන ඇති බව පෙන්වීම සඳහා සජිත් රාජපක්ෂ විසින් නිවසට  වෙඩි තබා ගැනීම තමන් විසින්ම  සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශන අංශ කියයි.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව තමන්ට තම පවුලේ සාමාජිකයන්ගේන් මරණීය තර්ජන ඇති බව ප්‍රකාශ කර ඔහු බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් දමා තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ වන්නේ ඒ අනුවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇත්තේ ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙන් බවත්, සිද්ධිය සම්බන්ධව සජිත් රාජපක්ෂගේ රියදුරු, පුද්ගලික ආරක්ෂකයා සහ හමුදාව හැර ගිය පුද්ගලයෙක් කිරිඳිවැල දී   ටී.56 ගිනි අවියක් සහ පතොරොම් ගැබ් සමග අත්අඩංගුවට ගත් බවත් විමර්ශන අංශ කියයි.

පොලිසියත් නොමග යවමින් අදාල සැලසුම සිදුකළ සජිත් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ බසයක් ගිනි ගෙන දරුවන් 3ක් ඇතුළු 25ක් මිය ගිහින්

Next Post

අද සිට දුම්වැටි මිල ඉහළට!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.