සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

AI   හඳුන්වා දී ඩිජිටල් අධ්‍යාපනයක් සැලසුම් කරන රටේ ඈත දිඹුලාගල නාගස්තැන්න ඉස්කෝලේ… වැසිලිකිලියක් දිය පොදක් නැති පාසල් සිය ගණනක් දිවයින පුරා…

by editor
පෙබරවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසයේ ඈත කෙළවරේ පිහිටි නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ පවතින උග්‍ර ජල හිගය සහ පානීය ජලය නොමැතිකම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් දරුවන් ගේ අධ්‍යාපනයත්   යටිතල පහසුකම් නොමැති වීමෙන් පාසල පවත්වා ගැනීමේ හැකියාවත් මුලුමනින්ම පාහේ අවුල් වීමත් සිදුව ඇතැයි  පාසල් පරිපාලනය කියයි.

විද්‍යාලයේ, එක පහ ශ්‍රේණිවල දරුවන් හැටකට ආසන්න සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන අතර මීට පෙර ගුරුවරුන් හයක් සේවය කළ ද මේ වනවිට විදුහල්පතිවරිය ඇතුළු සේවය කරන්නේ ගුරුවරුන් හතරක් පමණක් බව ද එන් එක් ගුරුවරයෙක් ලෙස   විහාරස්ථානයේ හිමිනමක් ස්වේචඡාවෙන් කටයුතු කරන බව ද     නාගස්තැන්න විද්‍යාලයේ විදුහල්පතිනි බී.එම්. අනුලාවතී අප පැවසුවාය.

විද්‍යාලයේ දරුවන් උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණපා තිබෙන අතර වැසිකිලි කැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නොවන බවද විදුහල්පතිවරය සඳහන් කළාය.
ඉතා දුෂ්කර පළාතක් වන නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයට ගුරුවරුන් පිටස්තරින් නොපැමිණෙන්නේ ඔවුන්ට අවශ්‍ය ගුරු නිවාස, වැසිකිලි පහසුකම්, විදුලි සහ අනෙකුත් මූලික පහසුකම්, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා බව ද විදුහල්පතිනිය කීවාය.

නාගස්තැන්න ගම්මානයේ වී වගා ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවි ගම්මානයක් බව කී විදුහල්පතිනිය පෙන්වා දුන්නේ  වන අලි තර්ජනයත් සමග වී අස්වනු ගෙට ගන්නා තෙක් කුසගින්න නොමැතිව ජීවත් විම සම්බන්ධව සහතිකයක් ගම්මුන්ට නැති බවය.  ගුරු හිඟය පිළිබඳ අප දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ගුරු හිඟය පවතින්නේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට බවය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නාගස්තැන්න විද්‍යාලයේ දරුවන්ගේ අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස  නාගස්තැන්න ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ. මේ පිළිබඳ අදහස් දක්වන අධ්‍යාපන අමාත්‍යාශංයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මූලික පහසුකම්වත් සපුරා ගත නොහැකි වූ දුෂ්කරම පාසල් සිය ගණනක් ලංකාවේ සියලුම පළාත්වල පවතින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කච්චතිව් බැතිමතුනට කෑම නෑ… උයාගෙන කන්න ලෑස්තිවෙලා එන්න… නීති මාලාවක් ද සමග යාපනය දිසාපති දන්වයි!

Next Post

යාපනයේ කඩු කල්ලි පසුගිය වසර තුළ පුද්ගලයින් 13ක් කපා කොටා ඝාතනය කරලා… 21ක් බරපතල තුවාල කරලා!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.