සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  71 වතාවක් අගමැතිකම ගන්න ආරාධනා කළා… සජිත් කියයි!

කොමිස් කුලප්පුව හැදී අපේ දෙන්නෙක් මාව බිත්තියට හේත්තු කළා… ඔවුන්ට යළි සජබ පිළිකන්නටවත් එන්න දෙන්නෙ නෑ....

by editor
ඔක්තෝබර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යහපාලන රජය පැවති කාලයේ දි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින්  තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළබැව් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස   ඊයේ (02) ගාල්ල නාගොඩ  දී පැවසිය.

සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය. 

හෙතෙම මෙසේද කිවේය.

“ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා 71 වතාවක් මට ආරාධනා කළා අගමැතිකම භාරගන්න කියලා. ඉන් 10 වතාවක් ආරාධනා කළේ ඔක්තෝබර් මස 26ට පෙර. 61 වතාවක්  ඔක්තෝබර් 26න් පසුව අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළා.  මා එජාපයේ නියෝජ්‍ය නායකයා විදියට සිටියදි රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබියදි මට පුළුවන් ද  රනිල් වික්‍රමසිංහ මහත්තයට  විරුද්ධව පිටුපස්සෙන් ගිහින් කිණිස්සෙන් අනින්න. මට පුළුවන්ද අගමැති වෙන්න. මම එදා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක කළේ ප්‍රතිපත්තියක් අනුව. සක්විති රජකම දෙනවා කීවත් එක කරන්න බැහැ. “

“ගෝඨාභය ජනාධිපතිතුමාත් මට කීවා අගමැතිකම භාරගන්න කියලා.“ 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“ගෝඨා ගෝ හෝම්  කපුටා ගෝ හොම් කියලා නුවර සිට කොළඹට පාගමන්  ඇවිත් මම කොහොමද අගමැතිකම භාරගන්නේ.  වස්ත්‍රයක්   ඇදගෙන කරන්න පුළුවන්ද?. තිබුණු වස්ත්‍රයක් ගලවගෙන කරපු අය ගැන තමුන්නාන්සේලා දන්නවා. වෙන මොනවාටවත්  නෙවෙයි කප්පම් සන්තෝෂම් වලට යන කෙනෙක් යන්න. නමුත් ඒ අය ආපසු අපි සජබේ පිළිකන්නටවත් ගන්නේ නැහැ. කොහොමද අද අගමැතිකම අරන් හිටියානම්. ඇපත් නැහැ නේද?. එදා ලොකු පීඩනයක් මට ආවා. සජිත් ප්‍රේමදාස මෝඩ චුන්වෙලා තීන්දු ගන්නේ නැහැ. අප තීන්දු ගන්නේ දුර දක්නා නුවණකින්. සන්සුන් මනසකින්. අපේ ඇතුලේ හිටපු දෙන්නෙක් මාව බිත්තියටම හේත්තු කළා.  මේ අයට තිබුණේ කඩිකුලප්පුව. කඩි කුලප්පුවේ තියෙන්නේ කොමිස් කුලප්පුව.“ 

“මට රාජපක්ෂ වන්දනාවේ යන්න බැරි නිසා තමයි අගමැතිකම භාර ගත්තේ නැත්තෙ. කිසිම දවසක පස්සා දොරෙන් එක එක අයට පිහියෙන් ඇනලා තනතුරු ගන්නේ නැහැ. පවාදීම් අපේ ජානවල ලේ නහරවල නැහැ.

සමගිජනබලවේගයේ හිනිදුම ආසනයේ සංවිධායක පියසේන ගමගේ මහතා විසින්   මෙම රැස්විම සංවිධානය කරණු ලැබිය..  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති කුරුණෑගල රදගුරු මුණ ගැසෙයි…

Next Post

විශේෂඥ වෛද්‍ය හසංජය ගුණවර්ධනගේ සැත්කම් තහනම්… හේමාස් රෝහල ගැනත් පරීක්ෂණයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.