තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය.
මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,725කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ. 







