සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 51 වැනි  ජගත් මානව හිමිකම්  සැසිය අද ඇරඹෙයි! ලෝකයේ මුල් වරට ආර්ථික අපරාධ චෝදනා ශ්‍රී ලංකාවට එල්ලවෙයි….

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජනීවා නුවර දී අදින් ආරම්භ වේ.

මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාම  හේවා මාධ්‍යයට තොරතුරු දක්වමින් පෙන්වා දෙයි.

අචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙන්නේ පසුගිය වර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ  46/1 වාර්තාවට වඩා ඉදිරියට ගිය තත්ත්වයක් නව යෝජනාවෙන්  නිරීක්ෂණය වන බවය.  46/1 විසින් ඉදිරිපත් කළ මානව හිමිකම් තත්ත්වයන් සාධනය කර ගැනීමට2021 සිට 2022 දක්වා වසකර කාලයක් ලබා දී ඇති අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රතිචාරය සම්බන්ධව ද කොමිසම සෑහීමකට පත් වී නැති බව ඔහු පවසයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 51/5 ලෙස ගෙනෙන පිටු 16ක  යෝජනාවේ අන්තර් ගතය කරුණු දෙක්ක ඔස්සේ බෙදා දැක්විය හැකි බව ආචාර්ය මහානාමහේවා පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එක් කොටසක් මානව හිමිකම් උල්ලංඝණය වීමය. අනෙක් කොටස ලෝකයේ කිසිම රටකට මෙතෙක් එල්ල වී නැති ආර්ථික අපරාධ සම්බන්ධ යෝජනාවය. ලංකාවට එරෙහිව ඉදිරිපත්වන ආර්ථික අපරාධ සම්බන්ධ යෝජනාව ලෝකයේ ප්‍රථම වරට ඉදිරිපත් වන්නක් බව අචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා විධායක ජනාධිපතිවරයාගේ බලය වැඩිකරගැනීම පදනම් කරගෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහළ හෙළා තිබීමත් මේ වාර්තාවෙ බරපතල කාරණාවක් ලෙස දක්වා තිබේ.

එමෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා ත්‍රස්තවාදීන් නොවන පිරිස් අත්අඩංගුවට ගැනීම   භාෂණයේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය කිරීම සම්බන්ධව එහි යෝජනා ඇතුළත් වී ඇත.  උද්ගත විය හැකි තත්ත්වය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඊට මුහුණ දෙන ආකාරය මත තීරණය වීමට නියමිතව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්.

Next Post

සමන්තා පවර් නිල සංචාරය නිම කර පිටව යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.