සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

5 වසර දරුවන්ට පොලිස් ප්‍රහාරය එල්ල කරවූ ගුරුවරුන්ට වෙන දේ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හොරණ මිල්ලෙනිය බැල්ලතුඩාව, ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ  05 වසර දරුවන් පිරිසකට පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වූ ගුරුවරිය සහ විදුහල්පතිවරිය    සම්බන්ධව විශේෂ විමර්ශනයක් ළමා ආරක්ෂණ අධිකාරිය මගින් හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පසුගිය 02 එල්ල වූ මෙම ප්‍රහාරය ගැන  ළමා රක්ෂණ අධිකාරිය සිය  පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ  වනවිටත් ඔවුන් පාසලට ගොස් ඇති බවත් ඇමතිවරයා කීවේය.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා  විසින් ලබා දුන් උපදෙස් අනුව බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ  විමර්ශන අංශ නිලධාරියෙක්, කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසුවේය..

“ දරුවන්ට පාසල තුළ කොහොමද කටයුතු කළ යුත්තේ  කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තියනවා. මේ සිද්ධිය පොලිසිය කැඳවිය යුතු සිද්ධියක් නොවෙයි… එහෙම චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙද්දි තමයි මේක පොලිසියට කියලා තියෙන්නෙ. විමර්ශනයේ දී සියලු කරුණු හෙළි වෙයි. “ ඇමතිවරයා කීවේය.

එමෙන්ම  පාසල් 144ක් ආවරණය කරමින් පෝෂණ වැඩසටහනට සමගාව උපදේශනය, මත්ද්‍රව්‍ය වැලැක්වීම, සහ මගපෙන්වීම සම්බන්ධ ගුරුවරුන් මූලිකව දැන්ම්වත් කරන    දින 03ක වැඩ මුළුවක් ද සිසු මනස හඳුනාගත යුතු ආකාරය සම්බන්ධව විදුහල්පතිවරු විෂයෙහි දැනුම දෙන වැඩමුළුවක් ද   කොළඹ පාසල් වලින් ආරම්භ කළ  බවත් ඉදිරියේ දී රටම ආවරණය වන ආකාරයට එම වැඩසටහන ව්‍යාප්ත කරන බවත් ඇමතිවරයා කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මින් පෙර කීවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මෙම ප්‍රහාරය එල්ල කළ බව කියන පොලිස් නිලධාරීන් සම්බන්ධව වෙනම විමර්ශනයක් පවත්වන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ කළහකාරී රැඳවියන් 202ක් රිමාන්ඩ්….

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය බිඳවැටේ… ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතියි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.