සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ එක්දින ලෝක කුසලානය – ශ්‍රී ලංකාව අයර්ලන්තය අතර තරගය අද!

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

යොවුන්  ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 01ට නැමීබියාවේ වින්ඩ්හොක් ක්‍රීඩාංගනයේ දී  ආරම්භවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම    විමත් දිනසර විසින් මෙහෙයවන අතර  අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසිනි.

ඒ කාණ්ඩය යටතේ  පැවැත්වෙන මෙම තගරයේ දී කණ්ඩායම් දෙකෙන් වැඩි දක්ෂතා ප්‍රකට කර ඇත්තේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමය.

ආසන්න දක්ෂතා –   ශ්‍රී ලංකා කණ්ඩායම ආසන්න පසුගිය එක්දින තරග 05න් 3ක් ජයග්‍රහණය කර ඇති අතර අයර්ලන්තය ආසන්න පසුගිය එක් දින තරගය 05න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

එහෙත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයට, නේපාලයට සහ ජපානයට එරෙහිව බව සිහි කළ යුතුය. ඔවුන් බංගලාදේශයටත්,  ඉන්දියාවටත් ආසන්න තරග පහේ දි පරාජය වී ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අයර්ලන්තය ජයග්‍රහණය කර ඇත්තේ සිම්බාබ්වේට එරෙහිව එක් තරගයක් පමණි.  ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායමටත් තරග දෙකක් පරාජය වී තිබේ. එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහි ඔවුන් ලැබූ ආසන්න පරාජයන් ධරුණුය.

ශ්‍රි ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ ජපානය හා පැවති තරගයෙන් තරගාවලි වර්තා පිහිටුවා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.  ජපානය ක්‍රීඩාවට හුරු වෙමින් සිටින කණ්ඩාමක් වුවද මේ තරගයේ දී ගොඩනැගුන මානසික ශක්තිය ශ්‍රී ලංකා පිලට ඉදිරි තරග සඳහා යම් උත්තේජනයක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

අයර්ලන්තය අද ශ්‍රී ලංකාව හා තරග වදින්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පසුගිය සිකුරාදා (16) පැවති තරගයෙන් කඩුලු 08ක බිහිසුනු පරාජයක් සමගය.  ඔවුන් තරගාවලියට නව ජවයකින් ප්‍රවේශවීමේ අවස්ථාවක් මේ තරගයෙන් සොයති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ උතුරේ සංචාරයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය හදිසි රැස්වීමක් කැඳවයි…

Next Post

විස්සයි 20 සහ එක් දින තරගාවලියකට එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි… ගුවන්තොටුපලේ දී උත්කර්ෂවත් පිළිගැනීමක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.