සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 ගැන අලුත් කතා ගේන්න කලින් පළාත් සභා ඡන්දය තියන්න… සජිත් ජනපතිට කියයි!

by editor
අගෝස්තු 9, 2023
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාමාලාව පිළිබඳ ධනාත්මක සංවාදයකට එන්නට සූදානම් බවත් පළාත් සභාවල මූලික අර්ථය බල ගන්වන මහජන නියෝජිතයන් පත් කරගැනීමෙන් අනතුරුව  අලුත් කථිකාවක් ගොඩනගා ගනිමින් අලුත් ප්‍රවේශයක් සඳහා මුලින්ම ඡන්දයක් තබන ලෙස ජනාධිපතිවරයාගෛන් ඉල්ලා සිටින බවත් සජිත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

විපක්ෂයේ සිටිනවිට අපත් සමග ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා හිමිකම, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම පිළිබඳව විධග්ධ සංවාදයක නිරත වූ ජනාධිපතිවරයාට මේ පවත්වාගෙන යන රාජ්‍ය මර්ධනය නතර කර විපක්ෂයේ සිටටිය දී කළ   සංවාදය ප්‍රායෝගික කිරීමට එක්වන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

පළාත් පාලන ආයතන තුළ මෙන්ම පළාත් සභාවල මේ වනවිට ජනතා නියෝජිතයන් නැති බවත් එම ආයතන දැන් හැසිරෙන්නේ රටේ තනි පුද්ගලයෙකුගේ අභිමතය පරිදි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එය ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

රටේ පාර්ලිමේන්තුව නිර්මාණය කරන ජන නායකයන් බිහි කරනා තවන් ලෙස ජනාධිපතිවරයාම  පළාත් සභා හැඳින්වුවත් ඡන්දවලට ඉඩක් නොමැති නිසා එම තවන් මැරී ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.

“ ඔබ තුමා කියපු පලාත් සබා කියන ජන නායකයන් බිහි කරන තවන් දැන් මැරිලා. ඡන්දවලට ඉඩක් නැති නිසා තවාන් මැරිලා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“සර්ව පාක්ෂික සාකච්ඡාවේ දි ජන වරමට ඉඩ දෙන්න. පළාත් පාලන පලාත් සභා විධායකය යටතේ. “

“වැදගත්ම මූලික පියවර වන්නේ වරමකට ඉඩක් දෙන්න. වරමකට ඉඩක් ලබා දීම සඳහා අපේ අනුමැතිය  ලබා දෙන්න පුලුවන්.  පළාත් නවයමේ මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා ඒ අය සමගත් සාකච්ඡා කරලා ඉදිරි පියවර ගැන කතා කරමු.”

“ඔබ පත්වුනේ 134ක පාර්ලිමේන්තු වරමින්.  ඇමති මණ්ඩලයත් පත් කරලා, රාජ්‍ය ඇමතිවරුත් පත් කරලා ඔබ තුමාට පැහැදිලි වගකීමක් තියනවා ජන වරමට ඉඩක් ලබා දෙන්න. විශේෂයෙන්ම එකට කටයුතු කරනකොට දැක්ක දෙයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬක් නැගුවා.

විපක්ෂය ඉද්දි නගපු හඬ  අගමැති උනාට පස්සෙ වෙනස් වුනේ කොහොම ද?. එහෙම වෙනස් වෙන්න බෑ. ජන වරමකට ඉඩක් දෙන්න. රාජ්‍ය භීෂණයට විරුද්ධව නැගී සිටියා සේ මර්ධනයෙන් වලකින්න.

විපක්ෂය හැම වෙලාවෙම රජයට විපක්ෂය වුනේ නෑ. අයිඑම්එෆ්,  යෝජනාව එද්දි , දූෂණ මර්ධන පනත ගෙනෙද්දි අපි විරුද්ධ වුනේ නෑ, ඒත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී  වැඩකරන ජනතාවට සිද්ධවන සමාජ අසාධාරණය    ගැන කතා කරනවා.  ඒකට හෘදය සාක්ෂියක් ඇතිව    අපිට  එකඟ වෙන්න බෑ.”

“අපි මේ යෝජනා ගැන ප්‍රතිශීලීව හිතනවා. බුර බුරා නැගෙන ජනතා කෝපය නවත්වන්න.  තවත්  ටිකක් මැරෙන්න දෙන්න එපා. මැතිවරණයක් පවත්වන්න. අලුත් ජන වරමක් ඇති කරන්න. “

“වහාම ක්‍රියාත්මකවන පරදි මැතිවරණයක් පවත්වමු.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළ හැකි එකම දේ රටට ගැලපෙන ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පමණයි.. ජනපති අද පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව…

Next Post

කොළඹ ජාතික දන්ත රෝහලේ දන්ත සංරක්ෂණ B සායනයේ එකම විශේෂඥ වෛද්‍යවරයා රට හැර යයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.