සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්‍ය වෙනුවෙන් ජයග්‍රහණය තෙක් සටන් කිරීම ක්‍රිස්තියානි ධර්මයයි… පාස්කු දේව මෙහෙයේ දී කාදිනල් තුමෝ කියති!

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇත්ත වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ජයග්‍රහණය   තෙක් අරගල කිරීම ක්‍රිස්තියානි ධර්මය බවත් දැන් මේ රටට වෙනසක්  සහ පරිවර්ථනයක් අවශ්‍ය බවත් අති උතුම්  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ ඊයේ (08) මධ්‍යම රාත්‍රී  පැවති දේව මෙහෙයට එක් වෙමිනි.

පාස්කු ඉරුදින ලොව පුරා බැතිමත්හු කුරුසිය මත දිවි පිදූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, මරණය හා උත්ථානය සිහිපත් කරන ශුද්ධ වූ දිනය ය. එදින අපට සමරන්නට වී ඇත්තේ මීට සිව් වසරකට පෙර එල්ලවූ මෘග ත්‍රස්දවාදී ප්‍රහාරයේ බිහිසුණු ඛේදාන්විත මතකයත් සමගය.

සිය දේශනාව අතර කාදිනල් තුමෝ මෙසේ ද පැවසූහ.

“ශුද්තෝත්ම පියාණන් වහන්සේ කිව්වේ කම්මැලි වෙන්න එපා කියලා. ඒක හරිම වැදගත් කරුණක්. මට වැඩක් නෑ කියලා ගොඩක් අය මග හැරලා ඉන්නවා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“නෑ… අපිට පරිවර්තනයක් අවශ්‍යයයි… අපට වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනස සඳහා අප සම්බන්ධ වෙන්න ඕන. “

“දැන් බලන්න පාස්කු බෝම්බ ප්‍රහාරය…. අවුරුදු කීයක් ද?.  අවුරුදු හතරක්.  තවමත් යුක්තිය ඉටු වී නෑ. තවමත් කවුරුත් දන්නේ නෑ මොකද උනේ කියලා. “

“පුද්ගලයින් හැම වර්ගයේම කතා කිව්වා. නමුත් කිසිවෙකුට අවශ්‍ය නෑ  ඒ වෙනුවෙන්  තමන්ගෙ  කැපකිරීම කරන්න.  ඒක නිසා තමයි අප යුක්තිය වෙනුවෙන් අරගල කිරීම වැදගත් වෙලා තියෙන්නේ. ඇත්ත වෙනුවෙන් අරගල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවසන් වනතුරු ඒ අරගලය කළ යුතුයි. ඒක තමයි ක්‍රිස්තියානි ධර්මය.” කාදිනල් තුමෝ පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හික්කඩුවේ ඔයකින් හමුවුන රුසියානු කතගේ මරණය සැක සහිත එකක්!

Next Post

“ටුවරිසම්” වලින් ගොඩයන්න හිතන රටට අබ සරණයි… දෙදිනක් තුළ සංචාරකයින්ට එරෙහි අපරාධ වාර්තා 04ක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.