බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

දුප්පතුන්ගේ බඩගින්න නිවන්න කොවිඩ් කාලෙදි චිත්‍ර අඳින සොනාක්ෂි

by editor
මැයි 28, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

තවමත් ඉන්දියාව lockdown කර ඇති නිසා මුළු බොලිවුඩයම නිහඬයි.  නළු නිළියන් තම තමන්ගේ නිවෙස්වල රැඳෙමින් විවිධ වූ ක්‍රියාකාරකම් හී යෙදෙමින් බොහෝ කලකට පසු ලැබුණූ නිදහස, නිදහසේ භුක්ති විදීමින් සිටිනවා. නිදහස භුක්ති විඳින ගමන්ම ඒ විඳින සමහර දේවල්  සමාජ මාධය ඔස්සේ ප්‍රචාරණය කරන්න ඔවුන් අමතක නොකරන්නේ තම රසික රසිකාවන් ගේ අවධානය ගැනීමේ අරමුණකින් ද වෙන්නත් පුළුවන්. නමුත් එය සුන්දරයි. ඒ දේවල් නරඹලා අපට යම් විනෝදාස්වාදයක් ඒ  ලබන්න පුළුවන්. මේ කියන්න යන්නෙත් බොලිවුඩු තාරකාවක් කරපු එහෙම වැඩක් ගැන තමයි.

බොලිවුඩ් සුරූපි නිළි Sonakshi Sinha (සෝනක්ෂි සින්හා)  අතින් නිර්මාණය වුණු අපූරු බෝසත් සිතුවමක් තම  Instagram පිටුව ඔස්සේ පළ කර තිබුණා. සොනාක්ෂි එය නම් කර තිබුණේ අපුරු නමකින්. එනම්  “බුද්ධිමත් තැනැත්තා”  (The Enlightened One)යනුවෙන්. චිත්‍ර ගැන ඇය පවසන්නේ මෙවන් කතාවක්…….,

“මගේ කලාව තමයි මගේ ආත්මය. සිතුවම් කිරීමෙන් මම අසීමිත සතුටක් ලබන ගමන් මනසත් සුවපත් කර ගන්නවා. සිතුවම් මගේ සිතුවිලි අලුත් කරනවා. මම සිතුවම් කරපු හැම චිත්‍රයක්ම විකුණන් තීරණය කළා. දැන් මුලු රටම lock-down. මේ ඛේදවාචකය නිසා එදිනෙදා හම්බ කරගත්තු මිනිස්සු කී දහකට නම් රස්සා නැති වුණාද …ඒ නිසා ඒ පවුල් වලකී දෙනෙක් නම් නොකා නොබි දවස් ගණන් දුක් විඳිනවද..ඉතින් මේ චිත්‍ර විකුණලා ලැබෙන හැම සතයක්ම් ඒ අය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. අපි හොඳ වෙන්නේ කොහොමද අනෙකාට හොඳ දෙයක් කරන්න බැරිනම්. “

මේ චිත්‍ර ඉහළ මිලකට විකිණීමට දැනටමත් කටයුතු සූදානම්. ඩොලර් 20,000 සිට එම චිත්‍රවල මිල ගණන්  ඇරැඹෙන්නේ. ඒ චිත්‍රවලට ලංසු තැබීම දැන් අවසන්. ඩිජිටල් මුද්‍රණ, අද්විතීය සිතුවම් සහ විශාල කැන්වස් සිතුවම් මේ අතර තිබෙනවා.  lock-down සමය  අවසන් වූ වහාම ඉහළම මිළ ගණන් යටතේ විකුණු චිත්‍ර අදාළ රටවලට නැවු ගත කිරීමට සියල්ල සැලසුම් කොට තිබෙනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ යහපත් කර්තව්‍යයට ඇගේ ක්ෂේත්‍රයේ හිතවතුන්ද, රසික රසිකාවන්ද සොනාක්ෂිකේ මේ යහපත් ක්‍රියාව අගය කරමින් තම අදහස් සමාජ ගිණුම් වලට එකතු කර තිබෙනවා. සොනාක්ෂි සින්හා  දක්ෂ කලාකාරියක් බව වචනයේ පාරිසමාර්ථයෙන්ම තම රසික රසිකාවියනට වගේම ලෝකයටම පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඇය හදවතක් ඇති කලාකාරියකි.

සොනාක්ෂි සින්හා ඉන්දීය සිනමා නිළියක් වගේම ගායිකාවක්. ඇය සිය වෘත්තීය දිවිය අරඹන්නේ 2005 දී Mera Dil Leke Dekho (මේරා දිල් ලේකේ දේකෝ) චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය කරමින් ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක ලෙසයි. 2010 දී Dabangg (ඩබාන්ග්) නම් චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන ඇය හොඳම රංගන ශිල්පිණියට හිමි Filmfair (ෆිල්ම් ෆෙයාර්) සම්මානය ද හිම්කරගන්නවා.

සොනාක්ෂි සින්හා  විසින් Insta හි ප්‍රචාරණය කර තිබු සිතුවම, සිතුවම් කරන වීඩියෝව පහළින් බලන්න අමතක කරන්න එපා.

https://www.instagram.com/p/CAUULwYAcq_/?utm_source=ig_web_copy_link

Share74Tweet43
Previous Post

කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ….

Next Post

අඩියක් පස්සට තිබ්බත් සහල් මාෆියාවට එරෙහි සටන දිගටම – රොෂාන් රණසිංහ

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.