බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ….

ජනාධිපති අතිරේක ලේකම් සහ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී අධිනීතිඥ නිර්මලා ජයරත්න

by editor
මැයි 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වෙනවිට  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බැවින් මහ මැතිවරණය කිසිදු අවහිරතාවයකින් තොරව පැවැත්විය හැකි බව රාජ්‍ය බුද්ධි සේවය, සෞඛ්‍ය අංශය, ඇතුළු පාර්ශවය තුනක් අධිකරණයට ලබා දී ඇති වාර්තාවලින් තහවුර කර තිබෙන බව නීතිය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් සහ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් අධිනීතිඥ නිර්මලා ජයරත්න පැවසුවාය.

මෙම වාර්තාවන්ට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු ආකාරයක බියක් ඇති කරගත යුතු නැති බව ඇය තවදුරටත් අවධාරණය කළාය.

ජූනි මාසයේ 20 දා මහ  මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හිමින් නිකුත් කරන ලද ගැස්ට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ වනවිට ක්ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අතරතුර කොරෝනා පාලනය හා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ව තුනක් විසින් මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ බව නිර්මලා ජයරත්න කීවාය.

අප්‍රේල් මස 30 වැනිදායින් පසුව කොරෝනා වසන්ගතය පැතිරීම නාවික හමුදාවට අදාල පොකුරු සහ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වලින් බැහැරව කිසිදු ආසාදිතයෙක් හමු වී නැති බව රාජ්‍ය බුද්ධි අංශය මිගාන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ඇය කීවාය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කොරෝානා වසංගත තත්වය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කර ඇති බවත් දැනට පවතින තත්වය අනුව අසාදිතයන් හා මරණ ගණන අවම මට්ටමක පවතින බවත් ඒ අනුව වෛද්‍ය නිර්දේශයන් හා සමාජ දුරස්ථභාවය රැක ගනිමින් බලා දී ඇති මාර්ග උපදෙශයන්ට අනුව මහ මැතිවරණය  පැවැත්වීමට හැකි බවත් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධිකරණයට ලබා දී ඇති වර්තාවෙන් තහවුරු කර තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම ජනවාරි මස 29 දාන සිට මැයි මස 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය සම්බන්ධ සියලුම දත්ත හා වාර්තා පදනම් කරගනිමින් සේඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය විසින් අධිකරණය වෙත වාර්තාවක් ලබා දී තිබෙන බවත් මේ සියලු වාර්තා මගින කොරෝනා වසංගතය පාලනය වී ඇති බව හා එවැනි පසුබිමක මහ මැතිවරණය පැවැත්වීමට කිසිදු අවහිරයක් හෝ බාධාවක් මතුව නැතැයි ඇය වැඩි දුරටත් කීවාය.

කෙසේ වෙතත් මහ මැතිවරණය ජූනි මස 20 හා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තවදුරටත් විභා කෙරෙන අතර එහි තීන්දුව නුදුරේදීම ප්‍රකාශ කිරීමට නියමිතය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

රා කරුවන් කොවිඩ් නිසා ගොඩ ගිහින්

Next Post

දුප්පතුන්ගේ බඩගින්න නිවන්න කොවිඩ් කාලෙදි චිත්‍ර අඳින සොනාක්ෂි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.