අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

වරෙක ක්‍රිකට් ලෝලින් කැළඹූ තරුණ නිරූපිකාව, පූනම් පාණ්ඩේ  දිවි සැරිය නිම කළ හැටි!

by editor
පෙබරවාරි 2, 2024
in කලා
Share on FacebookShare on Twitter

පූනම් පාණ්ඩේ සිය කෙටි දිවි සැරිය නිමා කර තිබේ. ගැබ් ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ අවසන් ගමන් යනවිට ඇය 32 හැවිරිදි වූවාය.

ඉන්දියාවේ ප්‍රකට නිරූපිකාවක මෙන්ම චිත්‍රපට නිලියක ලෙසත් නිරුවත් දර්ශන  සඳහා පෙනී සිටීම හේතුවෙන් ඉන්දියාව තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර බන්ධනාගාරගත වූ තරුණියක ලෙසත් ඇය ගැන බොහෝ දෙනා දැන සිටියේය.

අප පූනම්ව දැන සිටියේ වෙනත් ආකාරයකටය. වර්ෂ 2011 මතක ලෝක කුසලාන අවසන් මහා තරගය මතක ඇතිවාට සැක නැත. අවසන් මහා තරගයට තරග වැදුනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායමය. වෙන්කඩේ ක්‍රීඩාංගනයේ දී  ඉන්දියාව ලෝක කුසලානය දිනා ගතහොත්   ප්‍රසිද්ධියේ නිරුවත් වන බවට ප්‍රකාශයක්  කර මහත් අවධානයට ලක් වූ නිරූපිකාව ඇයය. ඒ වනවිට ඇයගේ වසය අවුරුදු 20කි. ඉන්දියාවේ ඉහළම නිරූපිකාවන් 09 දෙනා අතරට තේරී සිටි තරුණියකි.

ඒ වනවිට ඇය සිය අඩනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගනිමින් සිටියාය. ඒ නිසාම පූනම් පාණ්ඩේ වැඩි දෙනෙකුගේ අවධානයට ද ලක් වූවාය.

ෙපූනම් ගේ ඔට්ටු මහා සංවාදයක් ක්‍රිකට් ලෝකයේ ඇති කරන්නේ වර්ෂ 2011 දී   ඉන්දියාව ඇත්ත වශයෙන්ම ලෝක කුසලානය ජයග්‍රහණය කළ පසුය. ඇය ප්‍රසිද්ධියේ නිරුවත් වීමේ අභිලාෂයෙන් සිටියාය. එහෙත් ඇයට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් මතු විය. ඇයට ඇයගේ පොරොන්දුව ඉටු කිරීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඉඩ දුන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් පූනම් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කළේ රාත්‍රියේ වැන්කඩේ ක්‍රීඩාංගනයේ නිරුවතින් සිටිනා වීඩියෝවත්    සිය ජංගම  යෙදුමට උඩුගත කිරීමෙනි.

අනතුරුව වර්ෂ 2012 දී, කොල්කටා නයිට් රයිඩර්ස් IPL 5 ජයග්‍රහණය කිරීමෙන් පසු එම කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රාර්ථනා කළ පූනම් යළිත් වරක්  නිරුවතින් පෙනී සිටියාය. කෙසේ වෙතත් ඇයගේ මෙම වීඩියෝ උඩුගත කළ ජංගම යෙදවුම ගූගල් Play Store හි දියත් කිරීම  Google විසින් එය තහනම් කර තිබිණි.  පූනම්  මිට පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝවක් ද  Instagram වෙත උඩුගත කර   පසුව ඇය මකා දමා තිබිණි.

නිරූපිකාවක ලෙස ජීවිතය පටන් ගත් ඇය ඉන්දීය චිත්‍රපට 05කට සහ ප්‍රධාන ටෙලි මාලා නාට්‍ය 03කට රංගනයෙන් දායක වූවාය.

ඇය ඉන්දියාවේ සම්ප්‍රදායික කාන්තා ජීවිතයට අභියෝග කළ තරුණියකි.  ඇය උපත ලබන්නේ    කාන්පූර්හි පවුලක ය. පූනම් නව යොවුන් වියේදීම නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. කෙටි කලකින්ම පූනම් රටේ ප්‍රමුඛ විලාසිතා නිරූපිකාවක වූවාය.

පාන්ඩේ ගේ විවාහ වන්නේ වර්ෂ 2020 සැප්තැම්බර් මස 01 වැනිදාය. ඒ සිය දිගුකාලීන පෙම්වතා වූ සෑම් බොම්බේ සමගය. එම විවාහය දින 10කට සීමා වන්නේ පාන්ඩේට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කළ බවට චෝදනා කරමින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැමියා වූ බොම්බෙ අත් අඩංගුවට පත් වීමෙනි.

ඊට නොබෝ දිනකට පසු එනම් 2020 නොවැම්බර් මස 05 වැනිදා නිරුවත් වීඩියෝවක් රූගත කිරීම සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් විය. ඉන් ටික දිනකට පසු කාමුක චිත්‍රපට සඳහා පෙනී සිටි බොලිවුඩ් තරු වැලක් පිළිබඳව හෙළි වූයේය.  ඇය අත් අඩංගුවට පත්වීමේ අවදානමෙන් මිදුනේ ඉන් අනතුරුවය.

කෙසේ වෙතත් ජීවිතයේ අනියත බව කියා දී මේ තරුණ නිරූපිකාව දිවි සැරිය නිමා කර ඇත.  පූනම් පාන්ඩේ නිස්සාර ජීවිතය ගැන පාඩමක් කියා දී ගිය නිමිත්තක් ලෙස පමණක් ටික කාලයක් අප මතකයේ රැඳී ඉක්මනින්ම අමතකවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කසිප්පු අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙක් බඳින තුවක්කුවකට ගොදුරු වෙයි!

Next Post

ජනාධිපතිගෙන් සාකච්ඡාවක් ලැබෙයි… සෞඛ්‍ය වෘත්තිය සමිති වරජනය අත්හිටුවයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.