අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ප්‍රසංග වේදිකාව සරසන අයෝමිගේ ‘මුහුදු රැල්ල‘

by editor
ජූලි 15, 2023
in කලා
Ayomi-Perera
Share on FacebookShare on Twitter

අයෝමි පෙරේරා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්. 2012 වසරේදී රණවිරු රියල්  ස්ටාර් දෙවැනි  අදියරේ කිරුළ දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ කෝප්‍රල්වරියක් වන ඇය මෑත කාලයේ ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලතම ගායිකාවක් බවට පත් වෙලා.

අයෝමි පෙරේරා

මේ වනවිට ගී නිර්මාණ දහයක පමණ හිමිකාරිනියක වන අයෝමිගේ ජනප්‍රියතම ගීතය වන්නේ ‘මුහුදු රැල්ල දඟ කරද්දී‘ ගීතය බව ඇය කියනවා.

ප්‍රේමයේ විරහව ගැන කියැවුණු ගීතයක් වුණත් වේග රිද්මයේ ශෛලියෙන් හැඩගැන්වුණු නිසාම ප්‍රසංග වේදිකාවේදී මේ ගීතයට ලැබෙන ඉල්ලුම වැඩි බවයි අයෝමි කියන්නේ.

‘ප්‍රසංග වේදිකාවටම තමයි මේ ගීතය ගැළපෙන්නේ. ගීතය ලිව්වේ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්. අශෝක කෝවිලගේ තනු නිර්මාණයයි සංගීතයයි දෙකම හරි ලස්සනට කළා. තනුවයි ගී පදවැලයි රසික රසිකාවියන් ආදරයෙන් වැළඳ ගත්තා.‘ අයෝමිගේ මිහිරි හඬ ගීතය තවත් වර්ණවත් කිරීමට දායකවීම සාර්ථකත්වයට හේතු වන්නට ඇති.

‘මුහුදු රැල්ල දඟ කරද්දී කොළඹ අහස ලස්සනයිද
විසේකාර මල් දකිද්දී මා ගැන අමතක වූවාද

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරුත් එක්ක මුතු අමුණාලා මාල හදා දෙනවා කීවා
පාට හතෙන් මල් තෝරාලා කැලනි යන්න එනවා කීවා
මා ළඟින්ම දැවටි දැවටි වරු ගණන් ඔයා
මුළු ජීවිතේම හැබෑ නොවන හීනයක් කළා

කන්ද උඩින් හඳ පායාලා ගම්මානෙම එළිය කරනවා
ඔබ එනතුරු ඇස් දල්වාලා හිත් පොඩිත්ත කළුවර වෙනවා
මා ළඟින්ම දැවටි දැවටි වරු ගණන් ඔයා
මුළු ජීවිතේම හැබෑ නොවන හීනයක් කළා

මුහුදු රැල්ල ගීතයට අමතරව ඇය විසින් ගයනු ලැබූ ‘හිතක තියෙන ආදරේ තරම්‘ රෑනේ ඉගිලිලා යන්න  ගියේ නෑ, වැස්ස තුරල් වනතුරු, මගේ හිතේ නවතින්න ඇගේ ගීත අතුරින් ජනප්‍රියතම ගීත බවට පත් වෙලා.

සිනමාවටම උචිත හඬකට හිමිකම් කියන අයෝමි මේ වන විට චිත්‍රපට විස්සකට පමණ පසුබිම් ගී සඳහා දායකත්වය සපයා තිබෙනවා. ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් ද වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ හොඳම ඖෂධ පාවිච්චි කළත් මිනිස්සු මැරෙනවා… ඒක සාමාන්‍යයයි… ජනපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය කියයි!

Next Post

පේරාදෙණිය – නුවර රෝහල්වල මාරක භීතිය ඇතිකළ Ceftriaxone ප්‍රතිජීවක ඖෂධය කුමක් ද?

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.