fbpx

Tag: නවතම

ගල්කිස්සේ … මුදු වෙරළේ … අද ඉරාජ් ගිහින් මොකක්ද කළේ

ගල්කිස්සේ … මුදු වෙරළේ … අද ඉරාජ් ගිහින් මොකක්ද කළේ

ගල්කිස්ස මුහුදු තීරයේ කෘත්‍රිම වෙරළක් නිර්මාණය කිරීමට ගොඩ කළ වැලි තීරය මුහුදට සේදීම පිළිබඳව වාර්තා වැඩසටහනක් සකස් කිරීමට ආණ්ඩුවේ ප්‍රචාරණ ...

ඇමෙරිකානු පොලීසිය ජනතාව ඉදිරියේ දණ නවයි…

ඇමෙරිකානු පොලීසිය ජනතාව ඉදිරියේ දණ නවයි…

ඇමෙරිකාව් මිනපොලිස් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් විසින් පසුගියදා කළු ජාතිකයකු අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් මහ විරෝධතා රැල්ලක් නිර්මාණය විය. ...

යාපනේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගිනි තැබීම කඩකප්පල් කාරී වැඩක් ?

උතුරේ සිරියාව වූ අවුරුදු 104 අත්තම්මා දිවි සැරියෙන් සමු ගනී

දිනසේන රතුගමගේ - යාපනයේ වයෝවෘද්ධම  හා නිරෝගී කාන්තාව ලෙස සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් හදුණාගෙන සිටි වයස අවුරුදු 104 ක් වූ කාන්තාව ...

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

ශ්‍රී ලංකාව තුළ තුළ කොවිඩ්-19 වසංගතයෙන් මියගිය 11 වැනි පුද්ගලයා අද වාර්තා වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසුවේ මෙලෙස මියගොස් ඇත්තේ  ...

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

කොරෝනා අස්සේ අභ්‍යවකාශයට ගිය ඇමෙරිකාවේ SpaceX…

කොරෝනා වසංගතයෙන් රටම ගිලගෙන සිටින මොහොතේ වුවත් ඇමරිකානුවන් සිය තාක්ෂණික අත්හදාබැලීම් නතර කරන බවක් පෙනෙන්නේ නම් නැත. පසුගිය කාලය පුරාම ...

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

වතුකරයේ ජීවත්වන ජනතාව මුහුණ පා සිටින ගැටලු ගණනාවක් සම්බන්ධව හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යාමට මොහොතකට පෙර තමන් සමඟ ...

ඇමෙරිකානු පොලිස්කාරයන්  නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

ඇමෙරිකානු පොලිස්කාරයන් නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

සිරී හීන්පැල්ල අමෙරිකාවේ මිනියාපොලිස් හිදී(Minneapolis) මැයි 25දා සුදු පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික තරුනයෙකු මරා දැමීමේ සිද්ධිය අමෙරිකාවේ ජාතිවාදී කෝලාහලයක ...

“වෙන ලෙඩ නිසා බෙහෙත් ගන්න බැරුව කුවේට්වල අපේ අය මැරෙනවා..”

“වෙන ලෙඩ නිසා බෙහෙත් ගන්න බැරුව කුවේට්වල අපේ අය මැරෙනවා..”

ජයලාල් බමුණුආරච්චි - “මම දුකෙන් ඉන්නේ. ඒ මම ගැන නෙමෙයි මගේ යාළුවෙක් ගැනයි දුකෙන් ඉන්නනේ. මගෙ යාළුවාට පිළිකා රෝගයෙන් පෙළුණ ...

කොවිඩ් ආසාදිත දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ වෙනම ඒකකයක් හෙට සිට…

කොවිඩ් ආසාදිත දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ වෙනම ඒකකයක් හෙට සිට…

ශ්‍රියානි විජේසිංහ  කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ දරුවන්ට ප්‍රතිකාර කළ හැකි ඒකකයක් රිජ්වේ ආර්යා ළමා රෝහල තුල හෙට (1) විවෘත ...

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

සදෙව් රත්නායක- කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවන ලද අනිවාර්ය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් මාස ...

Page 2376 of 2384 1 2,375 2,376 2,377 2,384
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist