සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරගයත් පරදියි… එංගලන්තයට කඩුළු 04ක ජයක්!

by editor
නොවැම්බර් 5, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවා කඩුළු 04ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

ඒ අනුව ශ්‍රි ලංකාව සිය ලෝක කුසලාන චාරිකාව නිමා කර සිය රට පැමිණිමට නියමිතව ඇත.

ඔස්ට්‍රේලියාවට තැබුණු අවසන් පූර්ව වටයට තේරීමේ අවස්ථාව අහිමි වී තිබේ. එම අවස්ථාව එංගලන්ත කණ්ඩායම විසින් හිමි කරගෙන ඇත.

මාර්ක් වුඩ් හසරංග ගොදුරු කරගනිමින්….

කාසියේ වාසිය දිනූ ශ්‍රී  ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 141ක්  කඩුළු 08ක් දැවි ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක පන්දු 45ක දී ලකුණු 67ක් ලැබුවේය. මිනිත්තු 70ක් කඩුල්ලේ රැඳී සිටියේය. හයේ පහර 05ක් සහ හතරේ පහර 02ක් ඔහුගේ ලකුණු 67ට ඇතුළත් විය.  කුසල් මෙන්ඩිස් ලකුණු 18ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 22ක් ලැබුවේය. අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත. මාර්ක් වුඩ් පන්දු ඕවර 03ක් තුළ ලකුණු 26කට කඩුළු 03ක් ලැබීය. අඩිල් රෂීඩ් පන්දු ඕවර 4 තුළ ලකුණු 16ක් පමණක් දී කඩුළු 01 ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එරංගලන්ත කණ්ඩායම ජයග්‍රහාහී ආරම්භයක් ලබා ගත්තේය. ඔවුන්ගේ මුල් කඩුල්ල ලෙස නායක ජොස් බට්ලර් දැවී යන්නේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සමස්බන්ධයක් තැබීමෙන් අනතුරුවය. බට්ලර් පන්දු 23ක දි ලකුණු 28ක් ලැබීය. හයේ පහරක් සහ හතරේ පහර 2ක් ඊට ඇතුළත්  විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඇලෙක්ස් හෙලෙස් පන්දු 30ක දී ලකුණු 47ක්, බෙන් ස්ටොක් පන්දු 36ක දී නොදැවී ලකුණු 42ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර පන්දු ඕවර 3.4 ක දී ලකුණු 24ට කඩුළු 02ක්, වනිඳු හසරංග පන්දු ඕවර 4ක දි ලකුණු ලකුණු 23ට කඩුළු 02ක්, ධනංජය ද සිල්වා පන්දු ඕවර 4 දී ලකුණු 23ට කඩුළු 2ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කරමින් පන්දු ඕවර 4 තුළ ලකුණු 16ක් පමණක් දී කඩුළු 01ක් ලබා ගත් අඩිල් රෂීඩ් දවසේ ක්‍රීඩකයා ලෙස සම්මානය ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතුම් පිටිය වර්ණවත් කරයි… එංගලන්ත කණ්ඩායමට ලකුණු 142ක ඉලක්කයක්…

Next Post

වෙඩි තියන්න ආපු එකාගෙ තුවක්කුව බෙලිඅත්ත පොලිසිය වායු රයිෆල් එකක් කරලා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.