සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෙජන්ඩ්ස් ලා අද ඕමානයේ දී පිටියට බසිති….

by editor
ජනවාරි 20, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගය 2022 අද ( 20 ) ඕමානයේ මස්කට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

විස්සයි20 තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ඉන්දියා මහරාජාස් සහ ඒෂියන් ලයන්ස් කණ්ඩායම් අතරය.

ඉන්දයා මහරාජාස් පිලේ නායකයා ලෙස හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් පත් කර ඇත. අතර ඒෂියන් ලයනස් පිලේ නායකත්වය පාකිස්තානයේ හිටපු නායක මිස්බා උල් හක්ට හිමිව තිබේ.

ෂෙවාග් ගේ නායකත්වයෙන් යුතු ඉන්දියා මහරාජාස් පිලේ උප නායකයා ලෙස හිටපු ඉන්දීය ක්‍රීඩක  මොහොමඩ්  කයිෆ්   පත්කර ඇත. කණ්ඩායමේ පුහුණු කරු ජෝන් බුකානන්ය.    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ජෝන් පසුගිය කාලයේ සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබුණි. IPL තරඟාවලියේ මුල් දිනවල ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු ඒෂියන් ලයනස් කණ්ඩායම සමන්විත වන්නේ පකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවල   සම්මිශ්‍රණයකිනි. කණ්ඩායමට ෂාහිඩ් අෆ්රිඩි, ෂොයිබ් අක්තාර්, මොහොමඩ්   හෆීස්, උමාර් ගුල්, ටී.එම් ඩිල්ෂාන්,  මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් සහ හබිබුල් බෂාර් වැනි ලෝකය ප්‍රසාදයට පත් ක්‍රිකට් තරු වෙති.   කණ්ඩායමේ උප නායකයා ටී.එම්. ඩිල්ශාන්ය.

ශ්‍රී ලංකාවට  1996 ICC ලෝක කුසලානය දිනා දුන් නායක අර්ජුන රණතුංග කණ්ඩායමේ  පුහුණුකරු ලෙස පත් කර ඇත.

Sony Pictures Networks India (SPN) විසින් තරඟාවලියේ සියලුම තරඟ SONY TEN 1 සහ SONY TEN 3 නාලිකා ඔස්සේ විකාශය කරනු ඇත.

මේ අතර සුප්‍රීම් ටීවී ඔස්සේ ශ්‍රී ලංකාවේ තරග විකාශය කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

කසිප්පුවලින් ගම බේරාගන්න ආදි වාසී කාන්තාවන් උද්ඝෝෂණයක….

Next Post

රටේ දේශපාලනයට මැදිහත් වන්නැයි දෙමළ පක්ෂ මෝදිට යවන ලිපිය ඉන්දීය මහකොමසාරිස්ට භාර දෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.