බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පොඩි උන් අනාථ කළ බෝල කෙළිය… පාසල් ක්‍රිකට් සංගමයේ ලොක්කන් බෝලවලිනුත් ගැහුව ද?

by editor
ඔක්තෝබර් 31, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අවුරුදු 15 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියත් බර ග්‍රෑම් 135 ක්වූ පන්දුවෙන් පැවැත් වූ පසුබිමක ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන කුඩාම වයස් ඛාණ්ඩයේ දරුවන් නියෝජනය කරමින් මේ දිනවල පැවැත්වෙන 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහා ග්‍රෑම් 142 ක්වූ පන්දු පාවිච්චි කරන ලෙස පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා විසින් පාසල්වලට නියෝග කිරීම නිසා පාසල් පුහුණුකරුවන් ඉමහත් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.

මාස කිහිපයක් ග්‍රෑම් 135 පන්දුවෙන් පුහුණු වූ ක්‍රීඩකයන්ට තරගාවලිය අරඹත්ම ග්‍රෑම් 142 පන්දුවෙන් ක්‍රීඩා කළ යුතු බවට නියෝග කිරීමෙන් කුඩා ක්‍රීඩකයන් අන්ද මන්ද වී ඇතැයි වාර්තා වේ.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ කවුරුන් විසින් හෝ ආනයනය කරන ලද ග්‍රෑම් 142 පන්දු විකුණා ගැනීමටදැයි කුකුසක් මේ වන විට හට ගෙන ඇති බවත් මෙවැනි අතාරකික තීන්දු ගැනීමට පදනම් හේතුව නිසි ලෙස සොයා බැලිය යුතු බවත් ඉල්ලා සිටීමට පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් මේ වනවිට සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

ඇත්තම කතාව නම් ලංකාවේ ක්‍රිකට් ආයතනය මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයද එකම නිලධාරීන් පිරිසක් වටා බලය බ්‍රමණය වන තැනකි.
පාසල් ක්‍රිකට් සංගමයේ විධායක සභාවට පත් වන්නන්හට ක්‍රිකට් ආයතනයෙන්ම අතුරු දීමනාවක් මාසිකව ගෙවනු ලබයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට අමතරව කනිෂ්ඨ පිලක් විදෙස් සංචාරයක යෙදෙන විට ඒ සමග පාසල් නියෝජිතයෙක් ලෙස දිනකට ඩොලර් දීමනාවක් ලබමින් යාමටද අයෙකුට අවස්ථාව හිමි වේ.

පාසල් සංගමයේ සභාපති වන්නේ බොහෝ විට ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වරයෙකි. පසුගිය වසර කිහිපයේම එහි සභාපති ලෙස කටයුතු කළ විදුහල්පතිවරයා දිනකට ඩොලර් 700 ක දීමනාවක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සංචාර කිහිපයකම නිරත විය.

මෙම වාසි නිසාම පසුගිය පාසල් ක්‍රිකට් සංගම් නිලවරණය බලපෑම් සහිත දූෂිත නිලවරණ පොරයක් බවටද පත්විය. මෙවැනි දූෂිත පොරයකින් පසු බලය අත් පත් කරගන්නා නිලධාරීන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වළ පල්ලට ගියත් ස්වකීය කාර්ය සාධනය පමණක් ගැන කල්පනා කරන පිරිසක් බවත් අවසන් මොහොතේ දී පන්දුවේ බර වෙනස් කරමින් ගත් මෙම තීන්දුව පසුපසත් ග්‍රෑම් 142 බර පන්දු විකුණා ගැනීම සම්බන්ධව යම් ඩීල් එකක් කැරකුනේ දැයි සොයා බැලිය යුතු බවත් පාසල් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙඩි තබාගෙන මිය ගිය පුද්ගලික ලේකම් තමන්ගේ බිරියගේ නිවසට ගෙනත් දැමූ බව කියන ලියාපදිංචි නොකළ වාහන නඩුවට ලොහාන් අත් අඩංගුවට…

Next Post

ඉස්සරහට රට වැටෙනවා… වැටෙන රට ගොඩගන්න රනිල් යටතේ පුහුණු වූ කණ්ඩායම පාර්ලිමේන්තු යවන ලෙස අනුරාධ ජයරත්න ඉල්ලයි!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.