අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් දුෂණය ආරම්භ උනේ 2008 දි… අර්ජුන කියයි

by editor
ජූලි 1, 2020
in ක්‍රීඩා
arjuna-ranathunga

අර්ජුණ රණතුංග

Share on FacebookShare on Twitter

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් 2008 දී ලෝඩ්ස්වලදී තරග කරනවා වෙනුවට වෙනත් පෞද්ගලික තරගවලට සහභාගි වීමට පටන් ගත් දිනයේ සිට මෙරට ක්‍රිකට් දුෂණය වීම ආරම්භ වු බව හිටපු ක්‍රිකට් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසයි.
“2008 වසරේ ලෝඩ්ස් පිටියේ තරගවලට සහභාගි නොවී වෙනත් රටක පවත්වන තරගවලට ක්‍රීඩකයන් සහභාගි වීමට මම විරෝධය දක්වද්දි එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ   සහ ක්‍රීඩා ඇමැති ගාමිණී ලොකුගේ ඒ ක්‍රීඩකයන්ට පෞද්ගලික තරගවලට සහභාගි වීමට ඉඩ දුන්නා. එදා සිට මෙරට ක්‍රිකට් දූෂණය වීම ආරම්භ වුණා.” යැයි අර්ජුන රණතුංග පවසයි.
අර්ජුන රණතුංග 2008 වසරේ ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ සංචාරයක් සඳහා යෑමට අවස්ථාව හිමිවුණි. නමුත් එම කාලයේදී අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් කර තිබීමෙන් අදාළ තරගාවලියට පිටත් විය නොහැකි බව එම ක්‍රීඩකයෝ කීහ.
මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  විසින් පවසන 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන්නේ නම් සියලු දෙනාට දඬුවම් පැමිණිය යුතු බවත් ඔහු මෙතරම් කල් ගොස් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම තමාට සිතා ගැනීමට අපහසු බවත් අර්ජුන රණතුංග වැඩිදුරටත් පවසයි.
ඉදිරියේදී පාසල් ක්‍රීඩාව ද දූෂණයට පත්විය හැකි බව පවසන අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩාව  සුදුවක් බවට පත්කළ පිරිස් මේවාට වගකිව යුතු බවත් සිරිකොත් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

2011 ලෝක කුසලානයේදී කාසිය දෙවරක්ම උඩ දමන බව කපිල්දේව් කලින් කියලා

Next Post

සංගක්කාර හෙට ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයට කැඳවයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.