සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඕවර 19න් ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවෙයි… ලකුණු 141යි..

by editor
අප්‍රේල් 5, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමක් තොරණක් වගේය. පත්තු වුන සැනින් නිවෙන්නේය. නිවි නවි පත්තු වෙන්නේය. ජයග්‍රහණයක ස්ථාවරත්වය පිළිබඳ කිසිම විශ්වාසයක් නැත. දැන් අපට හිතෙන්නේ  කණ්ඩායම හරියට ක්‍රීඩා කිරීම ස්වීප් එක්ක ඇදෙනවා වගේ අහම්බයක් ලෙසය.

නවසීලන්ත ශ්‍රී ලංකා දෙවැනි විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20ක් ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 19 දී සියල්ලෝ  ලකුණු 141කට දැවී ගියහ.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට මුලින්ම  පන්දුවට  පහරදීමට ඇරයුම් කළේය.

මේ පළමු තරගයේ ලකුණු 196ක් ලබාගෙන සුපිරි ඕවරයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායමේ පිතිකරණය දැයි සිතන තරමට පිතිකරණය සිල්ලරය.

කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා හැර පිතිකරණය සම්බන්ධව සැලකිය යුතු දෙයක් කියන්නට නැත.  කුසල් පන්දු 32ක දී හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 37ක් ලැබුවේ පන්දු 26ක දී ය. ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 03ක් එල්ල කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කුසල් ජනිත්

 

චරිත් අසලංක හයේ පහර 2ක් සමගින් ලකුණු 24ක් ලැබුවේය.

නමුත් කුසල්ගේ සහ ධනංජයගේ හැර වගකීම් සහගත පිතිකරණයක් කිසිම පිතිකරුවෙක් පෙන්නුවේ නැත. දසුන් ශානක යළිත් ෆේල්ය. පිත්තේ අග වැදී කනාපිට ගිය හතරේ පහරක් සමග ඔහු ලබා ගත්තේ ලකුණු 07කි.

කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 10ක් ලැබීය.

අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

පන්දු ඕවර 20ක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142ක පෙනෙන ආකාරයෙන් පහසු ඉලක්කයක් නවසීලන්තයට ලබා දී තිබේ.

පන්දු  යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇඩම් මිල්නෙ පන්දු ඕවර 4 තුළ ලකුණු 26කට කඩුළු 05ක් ලැබුවේය.

බෙන් ලිස්ටර් කඩුලු 02ක්, හෙන්රි ෂිප්ලේ, රචින් රවීන්ද්‍ර, ජේම්ස් නීෂම් කඩුල්ල බැගින් ලැබූහ.

නවසීලන්ත ඉනිම ඇරඹීමට සූදානම්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිය ගිය ෂාෆ්ටර්ගේ බිරිඳ නොකී දේවලුත් මනෝ වෛද්‍යවරයා අධිකරණයට කියලා !

Next Post

පෝෂණය නන්වන්න දුන් කිරි පැකට් විස වී පෙරපාසල් දරු පැටව් 12ක් රෝහලේ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.