සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එංගලනන්තය 156කට දැවෙයි… ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු සහිතව!

by editor
ඔක්තෝබර් 26, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කණ්ඩායම විශිෂ්ඨ ක්‍රීඩාවකින් අනතුරුව කලකට පසු ජයග්‍රාහී ප්‍රවේශයකය. එංගලන්ත කණ්ඩායම ලකුණු 156කට දැවී ගොස්ය. ඒ පන්දු ඕවර 32.2ක දී ය.

බැංගලෝරයේ දී අද කාසියේ වාසිය දිනුවේ එංගලන්ත නායක  ජොස් බට්ලර්ය.   එංගලන්ත කණ්ඩායම ඒ තීන්දුවට සාධාරණයක් කරන ආකාරය පෙන්වමින්  පළමු කඩුල්ල වෙනුවෙන්  ස්ථාවර සම්බන්ධයක් ගොඩනගන බව පෙනුනේය.

එම සම්බන්ධතාවය බින්දේ ඈන්ජලෝ මැතිව්ස් ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ දිල්ශාන් මධුසංඛ යැවූ පළමු පන්දුවෙන්ම ජොන් බ්‍රිස්ටොව් දැවී  ගිය බව පෙනුන ද පුනරූපන අවස්ථාවක් ඉල්ලුවේ නැති බැවින් එය ගිලිහී ගිය අයුරු පෙනුනි.

එහෙත් පළමු කඩුල්ල ලකුණු 45කට බිඳ වැටුනේය. ඒ කඩුල්ල ලබා ගත්තේ ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ එක් වී අද පළමු තරගය ක්‍රීඩා කරන ප්‍රවීණ ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් ය.  එය වසර තුනකට පසු මැතිව්ස් ලැබූ පළමු එක් දින කඩුල්ලය.

ඉන් පසු එංගලන්ත ඉනිම බරපතල අර්බුදයකට ලක් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.  වැඩි වේලා    නොගොස් ජොනී බෙයාර්ස්ටෝව්, ජෝ රූට් සහ ජොස් බට්ලර්   ක්‍රීඩා ගාරයට ගියහ. ඒ  16 වැනි ඕවරයට පෙරය.    අනතුරුව බෙන් ස්ටෝක්ස්, මොයින් අලී සමගින් හොඳ සබඳතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනුනි.    නමුත් මොයින් අලි  මැතිව්ස් හමුවේ  ලකුණු 15 කට දැවී ගියේය. එම සබඳතාව ලකුණු 37 දී අවසන් විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කලකට පසු මැතිව්ස්….

සධීර සමරවික්‍රමගේ අපූරු උඩපන්දු රැකීමකින් පසු ඉක්මනින්ම ක්‍රිස් වෝක්ස් දැවී ගියේය. ඔවුන් තරඟකාරී එකතුවකට ගෙන ඒම සඳහා සම්පූර්ණයෙන්ම පාහේ ස්ටෝක්ස් මත රඳා පැවතිනි. . කෙසේ වෙතත්  බෙන් ස්ටොක්  30 වැනි ඕවරයේ  පළමු පන්දුවේ දී  පන්දු 73ක දී  ලකුණු 43කට දැවී ගියේය.

එංගලන් කණ්ඩායම  ලකුණු 156කට පන්දු ඕවර 33.2ක් තුළ දැවී යන්නේය.

පන්දු යැවීමේ දි  ලහිරු කුමාර ලකුණු 35ට කඩුළු 03ක්,  කසුන් රාජිත ලකුණු 36ට කඩුළු 02ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 14ට කඩුළු 02ක් මහීෂ් තීක්ෂණ ලකුණු 21ට කඩුල්ලක් ලැබුවේය

ලහිරු කුමාර…. මනරම් පන්දු යැවීමක…

.

ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම ද කලකින්  අගයක කළ යුතු මට්ටමක පැවතිනි. මෙතෙක් එළියේ හිටි මැතිව්ස් තමන්ගේ තුන් ඉරියව් හැකියාවන්වලට යළිත් විශ්වාසයකින් ප්‍රවේශ වෙමින් සිටින අයුරු පෙනුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පහසු යැයි පෙනෙන ලකුණු 157ක හඹා යෑමක් අබියස සිටී. ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු සහිතවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා ක්‍රිකට් කෝප් සභාපතිවත් අරගෙන ද?.. විපක්ෂය ප්‍රශ්න කරයි…

Next Post

දින ගණනක ඉඳන් නිර්නාමික මරණ තර්ජන… ඝාතන කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයි… අම්පිටියේ සුමනරතන හිමියෝ කියති!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.