අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින ගණනක ඉඳන් නිර්නාමික මරණ තර්ජන… ඝාතන කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයි… අම්පිටියේ සුමනරතන හිමියෝ කියති!

by editor
ඔක්තෝබර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න – 

තමාට නිර්නාමික දුරකථන ඇමතුම් ඔස්සේ දින කිහිපයක සිට මරණීය තර්ජන එල්ල කරන  බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් අද  (26)    මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව කොතෙක් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරද විමර්ශනයක් නොකිරීම කණගණගාටුවට කරුණක් බවත්, පසුගිය කාල වකවානුව තුළ දිවුලපතාන ගම්මානයෙ බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුදු පිළිමය අස්ථානගත කිරීම.  සහ මඩකලපුව ජයන්තිපුර පොදු සුසාන භූමිය ඩෝසර් කර විනාශ කිරීමට එරෙහිව තමා ඇතුළු සිංහල ජනතාව ඊට විරෝධය පළ  කරමින් විශාල හඬක් නැගූ හෙයින්, ඊට  එරෙහි පළාතේ අන්තවාදී පිරිසක් විසින් මෙම මරණීය තර්ජනය සිදුකරන ඇති බවට තමා විශ්වාස කරන බවත්  සුමනරතන නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, මෙන්ම අනිකුත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට තමා රජයට මෙන්ම ප්‍රදේශයේ ආරක්ෂක අංශයට නොබියව චෝදනා එල්ල කරන බැවින් එම හඬ නිහඬ කිරීමට ඇතැමුන් ක්‍රියා කරන බවත් මීට පෙරද තමාට විහාරස්ථානයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළද ඊට කිසිවකු අත්අඩංගුවට නොගත් බවත්, රටේ සියලු ත්‍රෛනිකායික ‍භික්ෂූන් වහන්සේලා මෙන්ම වගකිවයුත්තන් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වර්තමානයේ සිදුවන අසාධාරණකම් වලට හඬක් නැගිය යුතු කාලය එළැඹ ඇති බවත් සුමනරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ.

උන්වහන්සේ පැවසුවේත තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්න පිළිබඳ සැකයක් ඇති බවය. පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත් උන්වහන්නේ ඉල්ලා සිටියහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලනන්තය 156කට දැවෙයි… ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු සහිතව!

Next Post

ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිශ්ප්‍රභා වෙයි… අපහාස කළ අයට නඩු දාන බව වින්දිත පාර්ශවය කියයි… .

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.