අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිශ්ප්‍රභා වෙයි… අපහාස කළ අයට නඩු දාන බව වින්දිත පාර්ශවය කියයි… .

by editor
ඔක්තෝබර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පරිසර අධිකාරිය මගින් නීතිඥය චමින්ද්‍රානි  කිරිඇල්ලට විරුද්ධව හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් 2019 වසරේ  අංක 29014/20 යටතේ  ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් වසර 4ක් තිස්සේ විභාග වු නඩු විභාගය ඊයේ ( 25) මහනුවර අතිරේක අංක 2 උසාවියේ දී  කැඳවූ  අවස්ථාවේදී නීතිපති දෙපාර්මේන්තුවේ නිර්දේශ මත නඩුව අවසන් කර ඇත.

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල  පැවසුවේ කිසිම නඩු නිමිත්තක් නොමැති බැවින් මෙම නඩුව අධිකරණයෙන් නිශ්ප්‍රභා වූ බවය.

නීතිඥවරිය මෙසේ ද කීවාය.

2019 වසරේදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මට අයිති හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් බොරු චෝදනා පදනම් කරගෙන නඩුවක් ගොනු කළා.වසර හතරකට පසුව ගරු අධිකරණයෙදි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය මේ නඩුව ඉල්ලා අස්කරගෙන තියෙනවා.

ඇත්තටම මේ ඉඩම වසර හතළිහකට පෙර මගේ පියා පෞද්ගලික මුදලින් මිලදී ගත් ඉඩමක්. මගේ පියා මිලදී ගන්නත් පෙර වසර සීයක් විතර පෞද්ගලික අයිතියක් තිබ්බ ඉඩමක් මේක. පසුව තෑගි ඔප්පුවක් මගින් මට මේ ඉඩම ලැබුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2019 වසරේදී සිදු වෙච්ච ආණ්ඩු පෙරළියත් සමග මගේ පියාටත් අපේ පවුලටත් මඩ ගැහීමේ අරමුණින් , දේශපාලන පලිගැනීමේ අරමුණින් තමයි මධ්‍යම පරිසර අධිකාරිය ලවා මේ නඩුව ගොනු කළේ. වසර හතරකට පසුව අද  නීතිපති දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දුන්නා බොරු චෝදනා සහිත, මේ පදනම් විරහිත නඩුව වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.

මගේ පියා මහනුර දිස්ත්‍රික්කයේ ඉන්න කීර්තිමත් දේශපාලනඥයෙක්.එතුමාටත් මටත් අපේ පවුලටත් මඩ ප්‍රහාර එල්ල කරන්න , අපකීර්තියට පත්කරන්ත,දේශපාලන වශයෙන් පාලිගන්නත් තමයි මේ නඩුව ගොනු  කළේ. ඉදිරියේදී මේ සිදුකළ අපහාසයට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. නීතිඥවරිය කීවාය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින ගණනක ඉඳන් නිර්නාමික මරණ තර්ජන… ඝාතන කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයි… අම්පිටියේ සුමනරතන හිමියෝ කියති!

Next Post

අවසානයේ ලැබුණ ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.