ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 113කට කඩුළු 06ක් දැවී අසීරු අඩියක…

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙහි දෙවැනි දිනය අහවරය.  අපේ කණ්ඩායම බොහොමත්ම සතුටු හිතෙන තැනකය. පළමු ඉනිම...

බටහිර ඉන්දීය කොදෙව් -ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම...

ශ්‍රී ලංකා – සීෂෙල්ස් අවසන් පා පන්දු ගැටුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති දිවයිනට…

කීර්ති ප්‍රනාන්දු - මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හා සීෂෙල්ස් කණ්ඩායම අතර අද (19) දින පැවැත්වෙන...

එල්.පී.එල්. සංචිතවලින් හැලූ ක්‍රීඩකයන් 10 දෙනා අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි! ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දෙයි…

අත්තනෝමතික ක්‍රීඩක වෙන්දේසියෙන් පසු මහේල ජයවර්ධන ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ බරපතල විවේචනයට සහ අප්‍රසාදයට ලක්වීමෙන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් සංචිතවලට අනිවාර්යෙන්...

ඔස්ට්‍රේලියාවට ලකුණු 177ක තියුණු ඉලක්කයක්!

ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ   පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ  දෙවන අවසන් පූර්ව තරගයේ පකිස්තානු ඉනිම අවසන්ය....

ජේම්ස්  නීෂාම් හා ඩැරල් මිචෙල්

එංගලන්තය විසි වෙයි… කඩුළු 05ක ජයක් සමගින් නවසීලන්තය අවසන් වටයට…

සියල්ලන් සිතුවේ අවසන් මහා තරගයට  නවසීලන්තය පරදා එංගලන්තය සුදුසුකම් ලබා ගනු ඇති බවය. එංගලන්ත කණ්ඩායම  2021 විස්සයි 20 තරගාවලියේදී  දැක්වූ දස්කම්...

LPL ක්‍රීඩක වෙන්දේසියේ අතාර්කික කුණු වැඩ ගැන මහෙල කිව්ව කන පැලෙන කතාව!

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2021 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ අවසන් වූ අතර එම තෝරාගැනීම...

ඉන්දියාව විසිවෙද්දී පාකිස්ථානය අපරාජිතව අවසන් පූර්ව වටයට…

ඇෆ්ගනිස්ථානය පරදවා නවසීලන්තය කඩුළු 08ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග අවසන් පූර්වවටයෙන් ඉන්දියාව විසිවී යද්දී  20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට්...

සැලසුම් හරියටම වැඩ කළේ නෑ තමයි… ඒත් මේ ක්‍රීඩකයන් ගැන මට ආඩම්බරයි! මිකී ආතර් කියන කතාව…

මීකී ආතර් ගේ සැලසුම් ඉවරය. අප ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් විසිවී ඇත. අපට සිදුවූයේ කුමක් ද?. මේ ගැන විමසමින්...

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් විසි වුනත් ක්‍රිකට් ආයතනයේ වියදමින් මැච් බලන්න රොත්තක් ඩුබායිවල…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඩුබායිහි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉවතට ගියත් එහි තරග නැරඹීම...

Page 43 of 73 1 42 43 44 73

Advertisements