සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමට ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක්!

by editor
ජූනි 2, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක් දින තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දු ඕවර 50 අවසානයේ දී සියලු දෙනාම දැවී  ලකුණු 268ක් ලබා ගත්තේය.

අද කණ්ඩායමට විශේෂ එකතු වීමක් සිදුවිය. ඒ අයි.පී.එල් තරගාවලිය හරහා ලෝක අවධානය දිනා සිටි මතීෂ පතිරණ සහ ආබාධයට ලක් වී සිටින වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලැබීමය.

Mathisha-Dushan
දුෂාන් හේමන්ත සහ මතීෂ පතිරණ එක් දින වරම් හිමි කරගනිමින්…

කෙසේ වෙතත්  කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරීමේ යහපත් ප්‍රතිඵළ ඔවුන් ලබාගෙන තිබිණි.

කලකට පසු එකදින පිටියට එක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 04කට දැවී ගියේය. ඉනිම ආරම්භ කළේ ඔහු සහ පැතුම් නිශ්ශංකය.

කුසල් මෙන්ඩිස් සාර්ථක වූයේ නැත. ඔහු ලකුණු 11කට දැවී ගියේය. මුහුණ දුන්නේ පන්දු 17කට පමිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඈන්ජලෝ මැතිව්ස් යළිත් සාර්ථක වූයේ නැත. ඔහු පන්දු 21ක දි ලබා ගත්තේ ලකුණු 12කි.

පැතුම් නිශ්ශංක සුපුරුදු විශ්වාසයෙන් යුතුව පහර එල්ල කරමින් එක අන්තයක් බිඳී යද්දී අනේක අන්තය රැකගෙන පන්දු 59ක් තුළ ලලකුණු 38ක් රැස් කළේය. ඊට හතරේ පහර 05ක් ඇතුළත් විය.

ඉනිමේ වැදගත්ම සම්බන්ධතාවය ගොඩනැගුනේ චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා අතරය. ධනංජය ලකුණු 51 ලැබුවේ. ඔහු සහ චරිත් අසලංක අතර ලකුනු 99ක සම්බන්ධතාවයක් ගොඩනැගුනි.

චරිත් සහ ධනංජය

චරිත් අසලංක එක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේය. ඔහු ලකුණු 91ක් ලබා සිටිය දී අවසන් පන්දු ඕවරයේ පළමු පන්දුවට දුවද්දී දැවී යෑමට හසු විය.  චරිත් ගේ ලකුණු 91 ලබා ගැනීමට ඔහු පන්දු 95කට මුහුණ දුන්නේය. ඊට හතරේ පහර 12ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා ඉනිමටම එල්ල වූයේ එක් හයේ පහරක් පමණි. ඒ දසුන් ශානකගෙනි. නායක දසුන් ශානක පන්දු 20කට මුහුණ දී ලකුණු 22ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී ෆසාල්හක් ෆාරුකී ලකුණු 58 කඩුලු 02ක්, ෆරීඩ් අහමඩ් ලකුණු 43ට කඩුළු 02ක්, අස්මතුල්ලා ඕමාර්සායි, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, මොහොමඩ් නබී එක් කඩුල්ල බැගින් ලබා ගත්තේය.

ජයග්‍රහණය වෙනුවේන්  ඇෆ්ගනිස්ථානයට ලකුණු 269ක් ලබා ගත යුතුය. එසඳහා ඔවුන් පන්දු ඕවරයකට 5.36කට වඩා වැඩි වේගයක් රඳවා ගත යුතුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරතරගම දේවාලය පෙන්නා කිරි වෙහෙරේ ට්‍රැක්ටර්වලින්  යාල රක්ෂිතයේ  වැලි ජාවාරමක්!

Next Post

හම සුදු කරගන්න විශේෂඥ දැනුම සොයන් පුද්ගලික රෝහල්වලට යන අයට පිළිකා රෝගීන්ට විදින එන්නත් විදලා!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.