අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශ පරාදයි… සුපිරි වටයේ පළමු තරගයේ දී පකිස්ථානයට සුපිරි ජයක්…

by editor
සැප්තැම්බර් 6, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 ආසියානු කුසලාන තරගාවලියේ 07 වැනි තරගය ලෙස අද  ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැත්වුන සුපිරි වටයේ මුල්ම තරගයේ දී බංගලාදේශය පරදවා කඩුළු 07ක සුපිරි ජයග්‍රහණයක් අත් කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් වූයේය.

කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය. එහෙත් එම තීන්දුව මුලුමනින්ම වැරදී ගියේය. බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවර 38.4ක දී  ලකුණු 193කට සියල්ලෝ දැවී ගියහ.

පන්දු ඕවර 06ක් යවා ලකුණු 19කට කඩුළු 04ක් බිඳ හෙලූ හරිස් රවුෆ්….

නායක ශකීබ් අල් හසන් පන්දු 57ක දී ලකුණු  53ක්,  කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පන්දු 87ක දී ලකුණු 64ක් රැස් කළේය. අනෙක් එක්  ක්‍රීඩකයෙක්වත් ලකුණු 20ක සීමාව ඉක්මවා ගියේ නැත. ක්‍රීඩකයින් 05 දෙනෙක් සිටියේ ලකුණු 05කට පහලිනි.

පන්දු යැවීමේ දී බංගලාදේශ ඉනිම බිඳහෙළුවේ පන්දු ඕවර 06ක් යවා ලකුණු 19කට කඩුළු 04ක් බිඳ හෙලූ හරිස් රවුෆ්ය.  නසීම් ෂා පන්දු ඕවර 5.4ක දී ලකුණු 34කට කඩුළු 3ක් බිඳ හෙලුවේය. ෂහීන් ෂා ඇෆ්රිඩි, ෆයීම් අෂ්රාෆ්, ඉෆ්ටිකාර් අහමඩ් කඩුල්ල බැගින් බිඳහෙලූහ.

පකිස්ථානයට තිබුණේ ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයකි. එම ඉලක්කය කඩුළු 03ක් දැවී ඉතාම පහසුවෙන් ඉක්මවා යෑමට පකිස්ථානු පිතිකරුවෝ සමත් වූහ. ඒ පන්දු ඕවර 39.3ක දී ය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඉමාම් උල් හක් පන්දු 84ක දී ලකුණු 78ක්, මොහොමඩ් රිස්වාන්   පන්දු 79ක දී නොදැවී  ලකුණු 63ක් රැස් කළහ. ෆකාර් සමාන් ලකුණු 20ක් බාබර් අසාම් ලකුණු 17ක් රැස් කළේය.

බංගලි ඉනිම සුන් කළ වේග පන්දු යනන්නා හරිස් රවුෆ් තරගයේ වීරයා වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නැතිව ප්‍රධාන රෝහල්වල ශල්‍යාගාර වැසෙද්දී  06ක් ඉන්න රාගමට තවත් කෙනෙක් දලා..

Next Post

අප්‍රසාදයට පත්වූ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියට කැබිනට් අනුමැතියෙන් සේවා දිගුවක් දෙන්න සූදානමක්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.