බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රසාදයට පත්වූ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියට කැබිනට් අනුමැතියෙන් සේවා දිගුවක් දෙන්න සූදානමක්!

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
DR-PRADEEPA-SERASINGHE

ආචාර්ය ප්‍රදීපා සේරසිංහ

Share on FacebookShare on Twitter

මේ වනවිට ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදයට පත් වී ඇති වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහට කැබිනට් අනුමැතියෙන් තවත් සේවා දිගුවක් ලබා දීමට සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ කාර්යා භාර්ය සම්බන්ධව කිසිම අත්දඇකීමක් හෝ හැදෑරීමක් රහිත මෙම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය සමග රාජකාරි කටයුත්තක් සඳහාවත් සංවාදයක යෙදීමට නොහැකි වීම, දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු කටයුතු සම්බන්ධව ඇති අනවබෝධය නිසා බරපතල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව නිසි ශාස්ත්‍රීය මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් බරපතල වාර්ගික ප්‍රශ්න තෙක් එම ගැටලු වර්ධනය වීම, තම දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබඳව හෝ ඔවුන්ගේ කාර්ය භාර්යය පිළිබඳව අනවබෝධයෙන් ජනාධිපතිවරයාටත් ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධව ඇය විෂය ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදයට සහ කණස්සල්ලට හේතු ඇති කර තිබෙන බව දැනගන්නට ඇත.

විෂය භාර ඇමතිවරයා වන විදුර වික්‍රමනායක තමන් යටතේ පවතින   ප්‍රධාන ජාතික වැදගත්කමක් ඇති ආයතනය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් වැඩ කරනවා වෙනුවට කාන්තා පාර්ශවයන්හි කේලම් අසමින් එහි නිර්දය සතුරෙක් ලෙස කටයුතු  කිරීම සම්බන්ධව විවේචනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ ඇමතිවරයා සම්බන්ධව තිබේ.

දෙපාර්තමේන්තුවේ දශක ගණනක සේවය සම්පූර්ණ කර   ජාතික හා ජාත්‍යාන්තර අත්දැකීම් සපුරා    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා  අවශ්‍ය සුදුසුකම් සහිත නිලධාරීන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී  ඔවුන්ගේ වෘත්තීය අනාගතය පමණක් නොව දෙපාර්තමේන්තුවේ පැවැත්ම ද විනාශ කර    පුද්ගලික පළි ගැනීමේ ප්‍රාථමික ස්වරූපයෙන්  ඇමතිවරයා  සිදුකරන මේ සදාචාරාත්මක නොවන දේශපාලන මැදිහත්වීම මින් පෙර සිදුකර තිබුණේ මහින්ද රාජපක්ෂ සංස්කෘතික ඇමතිවරයා විසිනි.

ඉතිහාසයේ ප්‍රථම වරට සිය දේශපාලන බලය යොදා හමහින්ද රාජපක්ෂ සංස්කෘතික ඇමතිවරයා රටේ වැදගත්ම ශාස්ත්‍රීය ආයතනයට  දේශපාලන පත්වීමක් කරමින්  ආචාර්ය අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කළේය. දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්යය සහ වගකීමේ බරපතලකම  සම්බන්ධව ආචාර්ය අනුර මනතුංගට  අවබෝධයක් නොතිබුනා  පමණක් නොව, ශාස්ත්‍රීය විද්වතෙකුට නොගැලපෙන ලෙස  තමන් පත් කර එවූ දේශපාලන අධිකාරිය සතුටු කරන ආකාරයේ තීන්දු ගැනීමට ද ඔහුට සිදුවිය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අවසානයේ දී තීරණාත්මක ගැටලුවක් පැමිණි අවස්තාවේ ඊට මුහුණ දීමට තරම්  වෘත්තීය පෞරුෂයකින් තොරව   ඔහු හිටිවනම තනතුර හැර ගියේය. ඉන් දෙපාර්තමේන්තුවම බරපතල අර්බුදයක් කරා ඇදවැටුනේය.

එම ප්‍රශ්නය විසඳනවා වෙනුවට එය තවත් සංකීර්ණ කරමින් ශාස්ත්‍රීය ආයතනයක දේශපාලන පත්වීම්වල  අගතිගාමී දිගුවක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන අංශයේ කෙටි කාලයක් සේවය කළ   ආචාර්ය ප්‍රදීපා සේරසිංහ වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරාල්වරයා වශයෙන් දේශපාලන ආශීර්වාද සහිතව  පත් කරගත්තේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය ඉතාම සංකීර්ණ තත්ත්වයකට පත් වී ඇති අවස්ථාවක දෙපාර්තමේන්තුවේ වගකීම සම්බන්ධව හරසක් නොදත් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියට සේවා දිගුවක් ලබා දීමට  සැලසුම් වී ඇත්තේ ඇය ලබන මස විශ්‍රාම ගැනීමට නියමිතව තිබියදී බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශ පරාදයි… සුපිරි වටයේ පළමු තරගයේ දී පකිස්ථානයට සුපිරි ජයක්…

Next Post

ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.ය එක්වීමට විරුද්ධ වූ දයාසිරි පන්නා මෛත්‍රි යළි රනිල් එක්ක එක් වෙන්න යයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.