අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 තරගාවලියේ දී  සැලසුම් සහගතව අඩු දක්ෂතා පෙන්වලා… වනිඳුට ධනංජයට චෝදනා…

by editor
සැප්තැම්බර් 15, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි 20 තරගාවලියේ දී  සැලසුම් සහගතව සිය උපරිම දක්ෂතා නොපෙන්වමින්   ශ්‍රී ලංකා කණඩායම අස්ථාවර කිරීමේ කිරීම පිළිබඳ ධනංජය ද සිල්වාට සහ වනිඳු හසරංගට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

අද උදෑසන මෙම සිදුවීම The Morning Sports ට්විටර් පණිවිඩයක් මගින් වාර්තා කළේය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය ඊයේ ( 14) අවසන්  අවවාදය ලබා දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තත්වය පිළිබඳව ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි The Morning Sports වාර්තා කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ පිළිබඳව ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙක් ලංකාසරට පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ හැසිරීම සියලුම අපේක්ෂා සුන් කර දැමූ බවය.

“ අප්‍රිකාව එක්ක කරපු විස්සයි 20 සීරියස් එක ගැන කතා කරන්න එපා.  Underperforming කියන්නෙම තරග පාවා දීමක්.  මේ මිනිස්සු සෙල්ලම් කරන්නෙ රටක් වෙනුවෙන්. යුද්ධයක දි එක ඔත්තු කරුවෙක් ඇති ඒ පාර්ශවය විනාශ වෙන්න…  අපේ එකොලොස් දෙනාගෙන්  දෙන්නෙක් සෙල්ලම් කරලා තියෙන්නෙ දකුණු අප්‍රිකාවට බව දැන් සැක කරනවා. මේ තත්වය නැවැත්විය යුතුයි. ක්‍රීඩා ඇමතිවරයා සිහියෙන් නම් ඉන්නෙ ඔහුගෙ අවධානය මේ වගේ අශිෂ්ට හැසිරීම් සම්බන්ධව යොමු විය යුතුයි. පුද්ගල දක්ෂතා මොනතරම් ඉහළින් තිබුණත් වැඩක් නැ… ගොඩක් වටින්නෙ රට වෙනුවෙන් හදවතින් මතුවෙන ආකල්ප.“

ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර  දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මුදල් වියදම් කරමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව  මීට දින තුනකට පෙර අරුණ පුවත්පත වාර්තා කළේය.

වනිඳු හසරංග අද අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා රටින් පිටත්ව ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වේ….

Next Post

ඉෂිනිගෙන් හිස් වූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වැඩ බලන්න රේණුකා පත් වෙයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.