සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයෝ සිම්බාබ්වේ පරදවා ජයග්‍රහණය වාර්තා කරති…

by editor
ජනවාරි 21, 2024
in ක්‍රීඩා
ජයග්‍රහණයේ ඉනිම ක්‍රීඩා කළ දිනුර කළුපහණ...

ජයග්‍රහණයේ ඉනිම ක්‍රීඩා කළ දිනුර කළුපහණ...

Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩයේ පළමු තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ දී ඩක් වර්ත් ලුවිස් න්‍යායට අනුව  ශ්‍රී ලංකා 19 න් පහළ   කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයග්‍රහණයක් අද (21) වාර්තා කළේය.

අද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ සිම්බාබ්වේ 19න් පහළ කණ්ඩායම අතර පැවතියේ   තරගාවලියේ 06 වැනි තරගය ය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ සිම්බාබ්වේ කණ්ඩායමය.  මනා පාලනයකින් යුතුව ක්‍රීඩා කළ සිම්බාබ්වේ යෞවනයන් ශ්‍රී ලංකා කණඩායම පන්දු ඕවර 48.3 ක දී ලකුණු 204කට සම්පූර්ණයෙන් දවා ගත්හ.

ශ්‍රී ලංකා යෞවනයින් වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ දිනුර කළුපහණ පන්දු 55ක දී හතරේ පහර 06ක් සහ හයපෙහර 02ක් සමග ලකුණු 60ක් ලැබීය. කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 41ක් ලැබුවේ. රවිශාන් ද සිල්වා සහ රුසන්ද ගමගේ ලකුණු 30බැගින් ලැබූහ.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොහී එක්ස්ටීන්, ලකුණු 40ට කඩුළු 03ක් දවා ගත්තේය. මැතිව් ස්චොන්කෙන්  හා නිව්මන් නියම්හුරි කඩුළු 02 බැගින් ලැබූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිම්බාබ්වේ ඉනිම ආරම් වී පන්දු ඕවර 13.2ක් යනවිට ඔවුන්ගේ කඩුළු 03ක් දැවී ගොස් ලකුනු 31 සිම්බාබ්වේ කණ්ඩායම ලබා සිටිය දි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අත් හිටුවීමට සිදු විය.

මේ තත්ත්වය තුළ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව  සිම්බාබ්වේ පිලට ඕවර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිනි. ඒ වනවිටත් ලකුණු 30කට කඩුළු 03ක් දැවී ලකුණු 30ක් පමණක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තවත් පන්දු ඕවර 8.3ක දි ලකුණු 99ක් ලබා ගැනීම ලෙහෙසි ඉලක්කයක් වූයේ නැත.

සිම්බාබ්වේ පිල ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා විය. තරගයේ විශිෂ්ටම පන්දු යැවීම වාර්තා කළේ පන්දු ඕවර 04ක් පමණක් යවා ලකුණු 17කට සිම්බාබ්වේ කඩුළු 04ක් දවා ගත් මල්ෂ තරුපතිය. දකුණතින් ලෙග් බ්‍රේක් පන්දු යවන මල්ෂ සිම්බාබ්වේ ඉනිම සුන් කළේය.

රවිශාන් පෙරේරා පන්දු ඕවරයක් යවා ලකුණු 2ට කඩුළු 2ක් ලැබුවේය. විශ්ව ලහිරු පන්දු ඕවර 5ක් යවා ලකුණු 12කට කඩුළු 02ක් ලැබීය. ගරුක සන්කෙත්, දිනුර කළුපහණ, කඩුල්ල බැගින් ලැබූහ.

ශ්‍රී ලංකා යෞවන කණ්ඩාය ආරම්භක පිතිකරුවන් තරගය විනාස කරමින්  පන්දුවාර 5ක් අවසානයේදී  ලකුණු 13කට කඩුලු 3ක් ලෙස බිඳී යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් ගෞරවාන්විත තැනකට ඔසවා තබමින් ලකුණු 60ක් ලබා ගනිමින් ද එක් කඩුල්ලක් දවා ගනිමින් ද රටේ ජයග්‍රහණය තහවුරු කළ දිනුර කළුපහණ තරගයේ වීරයා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්තිය මෙහෙයුමෙන් කසිප්පු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරු 02කට මැණික්දෙණිය උක්කුං අක්කාගෙන් ප්‍රහාරයක්… බෝතලයක් කඩලා ඇනලා… සැරයන්වරු 02ක් රෝහලේ

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.