සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ශ්‍රී ලංකාව සියල්ල දැවී 312යි… පකිස්ථානය 221ට කඩුළු 05යි..

by editor
ජූලි 17, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වී තිබේ.

ඊයේ තරගය නිමා කරන විට කඩළු 06ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවා ආහාරය වනවිට ලකුණු 312කට සියලු දෙනාම දැවී ගියහ.

ඊයේ නොදැවී ලකුණු 96ක් ලබා සිටි ධනංජය ද සිල්වා ලකුණු 122ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 12ක් හා හයේ පහර 03ක් ඇතුළත් විය.

ධනිංජය ලකුණු 122 යි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සම්බන්ධතාවය ගොඩනැගුනේ 5 වැනි කඩුල්ල වෙනුවෙනි.
ඈන්ජලෝ මැතිව්ස් සමග ධනංජය ද සිල්වා ලකුණු 131ක සම්බන්ධතාවයක් ගොඩ නගා ලකුණු 54කට කඩුළු 04ක් දැවී ගොස් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබුවේය.

අනතුරුව ධනංජය ද සිල්වා සමග මනරම් සමබන්ධතාවයක් ගොඩනගමින් සිටි සධීර සමරවික්‍රම කඩුල්ල අසල සිට කළ අතිශය විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ දැවී ගියේය. ඔහු දැවී යන විට හතරේ පහර 05ක් සමගින් ලකුණු 36ක් රැස් කරගෙන තිබිණි.

විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 21ක් ලැබුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පන්දු යැවීමේ දී පකිස්ථානය වෙනුවෙන් ෂහීන් ෂා ඇෆ්‍රිඩි ලකුණු 86ට කඩුළු 03ක්, නසීම් ෂා ලකුණු 90ට කඩුළු 03ක්, අබ්‍රා අහමඩ් ලකුණු 68ට කඩුළු 03ක්, අඝා සල්මන් ලකුණු 18ට කඩුල්ලක් ලැබීය.

ප්‍රභාත් ජයසූරිය …. කඩුළු 03ක් සහිතව

තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසු පිටියට පැමිණි පකිස්ථාන කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 221ක් ලබාගෙනය.

ප්‍රභාත් ජයසූරිය ක්‍රියාත්මක වී බිඳ දමමින් සිටි පකිස්ථාන ඉනිම පුනරුත්ථාපනය කිරීමේ වගකීම සවුඩ් ශකීල් සහ ආඝා සලමාන් විසින් කරට ගෙන ඇත. ශකීල් හතරේ පහර 06ක් සමග නොදැවී ලකුණු 69කි. අගා සල්මාන් හතරේ පහර 06ක් සමග නොදැවී ලකුණු 61 කි.

ඔවුන් මෙම පිතිකරණ වික්‍රමය කරන්නේ පකිස්ථානයේ කඩුළු 05ක් ලකුණු 101කට දැවි ගොස් ඇති අවස්ථාවකය. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශකීල් සහ අඝා ලකුණු 120ක සම්බන්ධතාවයක් මේ වනවිට ගොඩ නගා ඇත.

පන්දු යැවීමේ දී මෙතෙක් වික්‍රමාන්විත පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරියය. ඔහු ලකුනු 83කට කඩුළු 03ක් දවා ගෙන ඇත. කසුන් රාජිත ලකුණු 33කට කඩුල්ලක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 83කට කඩුල්ලක් දවාගෙන ඇත.

කඩුලු 05ක් ඇතැතිව පකිස්ථාන පිල ලකුණු 91ක් පිටුපසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගල කළ පැසිස්ට් ජ.වි.පේ සාමාජිකයන් ප්‍රකෝටිපතියන් වුනා… පොහොට්ටුව තියනකම් පැසිස්ට් වාදයට ඉඩ නෑ… ජොන්ස්ටන් කියයි…

Next Post

බෙහෙත් විස වෙන හැටි හොයන විශේෂඥ කමිටුව නම් කරයි….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.