අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක ක්‍රිකට් දූෂණ ලොක්කා මහින්දානන්දව ‘ රනවුට්’ කරයි

by Lanka Sara Editor
ජූලි 3, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

2011 වසරේ ඉන්දියාවේ මුම්බාහි දී පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී සිදුවූ බව කියන තරග පාවාදීම් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද දැන්වූ බව ප්‍රකාශ කළද එවැනි ලිපියක් ඔහු විසින් යවා නැති බව හෙළිවෙයි.

මේ බව අනාවරණය කළේ 2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම පිළිබඳව පවතින තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කළ ලෝක ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල්ය.

ඔහු මෙම එව්වා යයි කියන ලිපිය සම්බනධයෙන් ඉතා උනන්දු වු නමුත් එවැනි ලිපියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රි ලංකාවේ එවකට ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ලැබී නොමැති බව ඔහු තහවුරු කළේය.

තමන් මේ පිළිබඳව එකල සේවයේ යෙදීසිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන්ද විමසූ නමුත් ඔවුන්ද එවැනි විමර්ශෂණයක අවශ්‍යතාවක් මතුකෙරෙන ලිපියක් ශ්‍රි ලංකාවේ ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් නොලද බව තහවුරු කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම තත්ත්වය තුළ 2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගය පිළිබඳව කිසිදු අපැහැදීමක් ඇති කර ගතයුතු නොවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් දූෂෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා තවදුරටත් පැවසූයේ මෙම තරගයේ පාවාදීමක් පිළිබඳව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් මේ වනතෙක් ඉදිරිපත් වී නොමැති බවය.

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම චෝදනාවක් පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමුකරන බවත් මෙම තරගය හෝ වෙනත් තරගයක් මුදලට පාවාදීම සම්බන්ධයෙන් කිසිදු හෝ පිළිගත හැකි සාක්ෂියක් පවතින්නේ නම් තම ඒකකයට සෘජුව අදාල තොරතුරු ලබාදෙන්නැයි ද ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කොට තිබේ.

Tags: නවතම
Share75Tweet43
Previous Post

2011 ලෝක කුසලානය පාවාදී නැති බව විමර්ශන ඒකකය කියයි

Next Post

කොළඹ වරාය ගැන සොයන කමිටුවේ අමාත්‍යංශ ලේකම්වරු සිව් දෙනෙක්

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.