සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මා මගේ රටට කළ දේ කුමක් දැයි ලෝකය දන්නවා – මාලිංග කියයි…

by editor
නොවැම්බර් 25, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලසිත් මාලිංග හිටි හැටියේ එල්.පී.එල්. වලින් ඉවත්වීමෙන් ඔහු යළිත් ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට බඳුන්ව තිබේ.   එල්.පී.එල්. තරගාවලියේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය පැවරීමට බලාපොරොත්තු වූයේ මාලිංගට ය.

“එල්.පී.එල්. වලින් ඉවත්වීම සම්බන්ධයෙන් සමහර ජනතාව මාව විවේචනය කරනවා. නමුත් මම කඩුලු ලබා ගන්නා විටත් ප්‍රීති වුයේ මේ අයම තමයි. ඔබ කුමක් අත්කර ගත්තද සමහර විට ඔබද විවේචන ගත යුතුයි. නමුත් මගේ රට වෙනුවෙන් මා කළ දේ ලෝකයම දන්නවා. මාට ආදරය කරන අයත් ඒක දන්නවා. ඒක මට ප්‍රමාණවත්.” යැයි ලසිත් මාලිංග සඳහන් කරයි.

මාලිංගයට දැන් වයස අවුරුදු  37කි.  ඔහු මෙවර එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසා සිටියේ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති බැවිනි. ඔහු කියන්නේ මාස 09ක් තිස්සේ තමන් කිසිදු පුහුණුවීමක් නොකළ බවය. ඉකුත් පෙබරවාරියෙන් පසු කිිසිම තරගාවලියටක සහභාගී නොවූ බවය.  නිවසේ ශාරීරික අභ්‍යාසවල පමණක් නිරත වූ බවය.    යෝකර් පන්දුවක් දැමීමට දහස් වාරයක් පුහුවීම් කළ යුතු බවත් නිසි ලෙස පන්දුවක් යැවීමට  නොහැකි වුවහොත් අයි.පී.එල්. වලදී කරන දේවල් එල්.පී.එල්. වලදී නොකරනවායැයි යන චෝදනාද එන බවත්ය.

කෙසේ වෙතත් සති දෙකක්වත් පුහුණුවීමට කාලයක් තිබුණේ නම් ඔහු එල්.පී.එල්. ක්‍රීඩා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබිණි.ලොව පළමු විස්සයි විස්ස කඩුලු 100 දවාගත් පන්දු යවන්නාද වන ඔහු අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාද වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 17000 ඉක්මවයි… අද දිනට ආසාදිතයන් 458යි…

Next Post

මහා වීර දිනය සැමරීමට එක්වන්න හදන ටී.එන්.ඒ දේශපාලකයන්ට නැගෙනහිරින් විරෝධය

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.