සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථානයෙන් පෙරළිකාර ගමනක ලකුණු!

by editor
ඔක්තෝබර් 27, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ දී අනපේක්ෂිත පෙරළියක් කිරීමට පකිස්තාන කණ්ඩායම සැරසෙන ලකුණු පහළ වී ඇත.

තමන් මුහුණ දුන් මුල් තරගයේ දීම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවක් තබමින් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගත් පකිස්තානු කණ්ඩායම ඊයේ (26) සිය දෙවැනි තරගයේ දී නවසීලන්තය පරදවා කඩුලු 05ක ජයක් වාර්තා කළේය.

තරගයේ මුලින්ම  පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 134 ක් රැස් කළහ. ඩැරිල් මිචෙල් සහ ඩොවොන් කොන්වේ ලකුණු 27 බැගින් එක් කළහ.

පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  හාරිස් රාවුෆ් ලකුණු 22 කට කඩුලු 04 ක් දවා ගත්තේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය කරා ළඟාවීමට නවසීලන්ත පන්දුයවන්නන් ඉඩ දුන්නේ නැත.

පාකිස්තාන කණ්ඩායම ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ තරගයේ 19 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේදී ය. ඒ වන විට පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 05 ක් බිදවැටී තිබිණි.

ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 33 ක් සහ අසිෆ් අලී ලකුණු 27 රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක කළ හාරිස් රාවුෆ් තරගයේ වීරයා ලෙස නම් කෙරිනි.

එම ජයග්‍රණයත් සමඟ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට පාකිස්තානය සමත් වූයේය.  ඇෆ්ගනිස්තානය  ම ලකුණු සටහනේ දෙවන තැනය. තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්ව සිටින නවසීලන්තය සහ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත් වී සිටිති.

Share69Tweet43
Previous Post

මහබැංකු  අධිපති තනතුර කැබිනට් අමාත්‍ය වරප්‍රසාද සහිතව ඔසවා තබයි….

Next Post

සංස්කෘතික උරුම සංරක්ෂණය හා කළමණාකරණයට පිරිනැමෙන ලොව ඉහළම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට…  

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.