අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නුවන් සොයිසා තරග පාවා දුන් හැටි ඔප්පු වෙයි…

by editor
නොවැම්බර් 19, 2020
in ක්‍රීඩා, පුවත්
nuwan -soyza

නුවන් සොයිසා.

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියවු ක්‍රීඩකයෙකු මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරුවෙක් වූ නුවන් සොයිසා තරග පාවා දීමේ වරදට වැරිදි කරුවෙක් බව අයි.සී.ය නිවේදනය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතරුව නුවන් සොයිසා වැරිදි තුනකට වැරදි කරු වී ඇති බව තහවුරු කර තිබේ.

පසුගිය 2018 වසරේ දී නුවන් සොයිසාට එරෙහිව අයි.සී.සී දූෂණ විරෝධි නිති සංග්‍රහය යටතේ චෝදනා එල්ල විය.
ඒ අනුව කවුන්සිලයේ දූෂණ විරෝධී නිති සංග්‍රහයේ

  •  2.1.1 වගන්තිය ප්‍රකාරව තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමට සැලසුම් කිරීම හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම හෝ එකඟතාවය පල කිරීම,
  • 2.1.4 වගන්තිය ප්‍රකාරව 2.1.1 උල්ලංඝනය කිරීම සඳහා සහාය වන්නෙකුට, සහභාගී වනන්නෙකුට ඍජුව හෝ වක්‍රකාරව උපදෙස් දීම, පෙළඹවීම, එත්තු ගැන්වීම, සහ හිතාමතාම පහසුම් සැපයීම යන චෝදනා යටතේත්
  • 2.4.4 වගන්තිය ප්‍රකාරව දූෂිත හැසිරීම්වල යෙදීමට ලැබුණු ආරාධනාවන් හෝ තොරතුරක් වසන් කිරීම යන වගන්තිය උල්ලංඝණය

 යන චෝදනා මත නුවන් සොයිසා වරදකරු වී තිබේ.
කෙසේ වෙතත් අදාල වැරදි සම්බන්ධයෙන් පැනවෙන දඬුවම පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව අයි.සි.සී. ය දන්වා සිටී.
මීට අමරතව 2019 වසරේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ටී10 තරගාවලියේ දී ද දූෂණ විරෝධී නිති සංග්‍රහය යටතේ වගන්තිය 4ක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය විසින් සොයිසාට චෝදනා ගොනු කර ඇත. එහි විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග තිහකට සහභාගී ඇති නුවන් සොයිසා එහිදී කඩුළු 64ක් දවාගෙන තිබේ. ජත්‍යාන්තර එක්දින තරග 65කට සහභාගී වී ඇති ඔහු කඩුළු 108ක් දවාගෙන ඇත. ලකුණු 343ක් වාර්තා කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වර්ෂ 2007 දි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඔහු වර්ෂ 2015 දී ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“දුම් ඇල්ලීම හෑල්ලු වුණේ නොදන්නා අය කරවන්න ගිය නිසයි”

Next Post

මාස එක හමාරක් නිරෝධානයේ සිටි කටුනායක ඇඟළුම් සේවිකාවන් 17 දෙනෙක් කොවිඩ් ආසාදිත වෙලා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.