අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුළු 06ට 305යි…

by editor
මාර්තු 9, 2023
in ක්‍රීඩා
දිමුත් සහ කුසල්..

දිමුත් සහ කුසල්..

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රියිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළ 06කට ලකුණු 305ක් රැස් කරගෙන හිඳී.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීම තේරුවේය.  ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඕෂධ ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න අතර ආරම්භක කඩුල්ල සඳහා දීර්ඝ සබඳතාවයක් රැඳුනේ නැත.   ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13කට දැවී යන විට ලකුණ පුවරුව ලකුණු 14කි. අනතුරුව පළමු කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනැගිනි.

කුසල් මෙන්ඩිස්…

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් ද ලැබුවේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සම්බන්ධතාවයක් ගොඩනැගිණි.

ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලැබුවේය. නිරෝෂන් දික්වැල්ල අසාර්ථක විය. ඔහු ලකුණු 07කට දැවී ගියේය.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක්  සහ කසුන් රාජිත නොදැවී ලකුණු 16ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවට පත් කළ පන්දු යවන්නා… ටිම් සවුතී…

ශ්‍රී ලංකා කණ්ඩායම සිරුවට පත් කළ නවසීලන්ත පන්දු යවන්නා ටිම් සවුතී ය. ඔහු ලකුණු 44ට කඩුළු 03ක් ලබාගත්තේය.  මැට් හෙන්රි ලකුණු 65ට කඩුළු 02ක්, මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 17 කඩුළු 01ක් ලබා ගත්තේය.

මේ අතර ඈන්ජලෝ මැතිව්ස් අද තරගයේ  ලබා ගත් ලකුණු 47ත් සමග  ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට  වාර්තා පොත් අතරට එක් විය.

ටෙස්ට් තරග 101කදී මැතිව්ස් මෙ ලකුණු 7000 ලබාගෙන ඇත.    ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.

මැතිව්ස්… ඔහු ටෙස්ට් දිවියේ ලකුණු 7000 පසු කළ 03වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා විය…
Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස් ජාවාරමේ මහ මොළකරු ජවිපෙ මන්ත්‍රී කෙනෙක් ! ඇමති මනූෂ කියයි…

Next Post

තායිලන්ත පොල් නිශ්පාදන ප්‍රතික්ෂේප වී ලංකාවට අලුත් වෙළෙඳපලක දොර අරින ලෝකයේ “වඳුරු කරුණාව!”

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.