නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 සංචිත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
එම තේරීම්වලට අනුව ඈන්ජලෝ මැතිව්ස් එක් දින සංචිතයට සහ කුසල් ජනිත් පෙරේරා විස්සයි 20 සංචිතයටත් යළි කැඳවා තිබේ.
සන්ඩේ ටයිම්ස් අනුව එම සංචිතය මෙසේය.
පැතුම් නිශ්ශංක (එක්දින සහ විස්සයි20)
කුසල් මෙන්ඩිස් (එක්දින සහ විස්සයි20)
ධනංජය ද සිල්වා (එක්දින සහ විස්සයි20)
චරිත් අසලංක (එක්දින සහ විස්සයි20)
දසුන් ශානක (එක්දින සහ විස්සයි20)
ඇන්ජලෝ මැතිව්ස් (එක්දින)
සහන් ආරච්චිගේ (එක්දින)
නුවනිදු ප්‍රනාන්දු (එක්දින සහ විස්සයි20)
සධීර සමරවික්‍රම (එක්දින සහ විස්සයි20)
වනිඳු හසරංග (එක්දින සහ විස්සයි20)
දුනිත් වෙල්ලාලගේ (එක්දින සහ විස්සයි20)
මහේෂ් තීක්ෂණ (එක්දින සහ විස්සයි20)
කසුන් රාජිත (එක්දින සහ විස්සයි20)
ලහිරු කුමාර (එක්දින සහ විස්සයි20)
ප්‍රමෝද් මධුෂාන් (එක්දින)
ඩිල්ෂාන් මධුශංක (එක්දින සහ විස්සයි20)
චාමික කරුණාරත්න (එක්දින සහ විස්සයි20)
දුෂ්මන්ත චමීර (එක්දින සහ විස්සයි20)
කුසල් ජනිත් (විස්සයි 20)
ලසිත් කෲස්පුල්ලේ (විස්සයි 20)
මතීෂ පතිරණ (විස්සයි 20)







