අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතව රොෂාන් මහනාමගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් උපදේශන කමිටුවක්….

by editor
පෙබරවාරි 5, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තමන්ගේ    පූර්ණ බලය සහිත ක්‍රිකට් උපදේශන කමිටුවක්  හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාමගේ සභාපතිත්වයෙන් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් තීරණය කර තිබේ.

මුලින්ම මෙම යෝජනාව  රොෂාන් මහානාමට   ඉදිරිපත් කළත් ඊට එක්වීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ   ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ක්‍රිකට් උපදේශන කමිටුවක් කාලයක් පුරා ක්‍රියාත්මක වුවත් ඉන්     ක්‍රීඩාවට කිසිවක්  සිදු නොවූ ආකරය පෙන්වා දෙමිනි. .

එහෙත් මෙවර එම ක්‍රිකට් උපදේශන කමිටුව පිහිටුවා තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිතවය.   මේ අනුව පත් කිරීමට නියමිත මෙම නව ක්‍රිකට් උපදේශන කමිටුව පිලිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු  සභාපති ලෙස වැඩ භාර ගැනීමට රොෂාන් මහානාම එකඟ  වී තිබේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන හා එහි සාමාජික කුමාර් සංගක්කාරත් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඔවුන්ට අමතරව මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා හා රංජිත් ෆනෑන්ඩු එම කමිටුවේ සාමාජිකයින් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ අඩාලයි.. රෝහලේම කටයුතු අවුල්වන ලකුණු

Next Post

සුපිරි රෝහල් – වෛද්‍ය විද්‍යාල හදා පුංචි බේකරියක් සමඟ දිවිසැරිය නිම කළ අපූරු මිනිසා..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.