අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

“මෙන්ඩිස්-දික්වැල්ල-ගුණතිලකට දැන්වත් පාඩමක් උගන්වන්න ඕනෑ” – අරවින්ද ද සිල්වා

by Lanka Sara Editor
ජූලි 13, 2021 - Updated on ජූලි 14, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

එංගලන්තයේ දී ජෛව-බුබුළ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවරක් ගත යුතු බවට යෝජනා කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලකට දැඩි ලෙස බැණ වැදී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩකයින් තම රට නියෝජනය කිරීමේ වගකීම අවබෝධ කර ගත යුතු බවත් ජෛව බුබුල තුළ රැඳී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මෑතකදී අවසන් වූ එංගලන්ත සංචාරයේදී කොවිඩ් ආරක්ෂිත ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලංකා ක්‍රීඩකයින් තිදෙනාම වැරදිකරුවන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තිදෙනා අතරමගදී තරගයට සහභාගි වීම අත්හිටුවා ආපසු කැඳවිණි.

ඩේලි නිවුස් පුවත් උපුටා දක්වමින් රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ ඔවුන්ගේ වැරදි හැසිරීම සහ විශේෂයෙන් ඔවුන් පිටියෙන් ඉවත් කර ඇති වරද කුමක්ද යන්න ඔවුන් වටහා ගත යුතුව තිබු බවය. “ඔවුන් තම වගකීම වටහාගෙන රට නියෝජනය කළ යුතුයි. ජෛව බුබුලක් නිර්මාණය වූ විට ඔවුන් ජීවත් විය යුත්තේ ඒ නීති රීති අනුවයි.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

1996 ලෝක කුසලාන ජයග්‍රාහණය කළ අරවින්ද වැඩිදූරටත් කරුණු දැක්වූයේ මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලකගේ විනය සම්බන්ධයෙන් දුර්වල පෙර වාර්තා ඇති බවයි.

මෙවර ක්‍රීඩකයන් තිදෙනාට පාඩමක් ඉගැන්විය යුතු බව අරවින්ද ද සිල්වා තරයේ කියා සිටියේය.

“මෙම ක්‍රීඩකයින් තිදෙනා මීට පෙරත් ඔවුන්ගේ වෘත්තීය දිවියේ නරක වාර්තා තබා ඇති අයයි. අපි ඒ අවස්ථාවේ සුදුසු දඩුවමක් ලබා දුන්නේ නම්, ඔවුන් මේ ආකාරයේ වැරැද්දක් නැවත සිදු නොකරන්න ඉඩ තිබුණා. අපට ඔවුන්ට සුදුසු දඬුවමක් ලබා දිය නොහැකි නම්, ඔවුන් කිසි විටෙකත් මෙම සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගන්න එකක් නෑ ”හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පැවසීය.

පසුගිය මාසයේදී එංගලන්ත සංචාරය අතරතුරදී තරගයට පෙර ජෛව බුබුල කඩ කළ බවට නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස්ගේ වීඩියෝවක් සමාජ ජාලයට මුදාහැර තිබූ අතර එය ලොව වටා ක්‍ර්‍රිකට් ලෝලීන් අතර වේගයෛන් සංසරණය විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාසයක් දෙන්නම්… හරි උත්තරයක් දෙන්න… කාදිනල් තුමා ජනපතිට යැවූ සම්පූර්ණ ලිපිය…

Next Post

මන්නාරම කිතුණු දෙවස්ථාන 04කට ප්‍රහාරයක්…. පොලිස් පරීක්ෂණ ඇරඹෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.