සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

“ආර්නොල්ඩ් ක්ලැසික්” අන්තර්ජාතික කාය වර්ධන තරගයෙන් ලූෂන් පුෂ්පරාජ් 04වන තැනට…

by editor
මාර්තු 3, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක සම්භාවනාවට පත්  ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක   ලුෂන් පුෂ්පරාජ්  ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස්හි පැවති ලෝක ප්‍රකට “ආර්නොල්ඩ් ක්ලැසික්” අන්තර්ජාතික කායවර්ධන තරගයේ දී 4වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත.

ලූෂන් පුෂ්පරාජ් ඔහියෝහි පැවති ශූරතාවලියේ දී ‘සුපර් හෙවිවේට්’ කාණ්ඩයෙන් තරග වැදුණි.

පුෂ්පරාජ්, “ආර්නෝල්ඩ් ක්ලැසික්” කායවර්ධන තරගය සඳහා   සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ අතර 2022 වසරේ දී ද තරග වැදුණු  ඔහු සිව්වැනි ස්ථානයට පත්විය.

2012 වසරේ සිට මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ පුෂ්පරාජ් ආසියානු හා ගෝලීය මට්ටමේ තරගාවලි ගණනකින්  ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩකයෙකි.

ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල ලෝකයේ විශාලතම බහු-ක්‍රීඩා ඉසව්වලින් එකක් එකකි.  එම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩ ක්‍රීඩිකාවන් දස දහසක්,  සහ ක්‍රීඩා ලෝලීන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොලොම්බස් නගරයට එක් වෙති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ක්‍රීඩා උළෙල නම් කර ඇත්තේ  මෙම ක්‍රීඩා උළෙලේ සම නිශ්පාදකයෙක් ලෙස කටයුතු කරන   පත් වූ ජනප්‍රිය කාය වර්ධන ශිල්පීයෙක් ලෙස ප්‍රකට වී පසුව හොලිවුඩ් තරුවක් බවට පත්ව අනතුරුව දේශපාලකයෙක් වූ   ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගේ නමිනි.

ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල බර ඉසිලීම, කායවර්ධන, ශක්තිමත්ම මිනිසා තේරීමේ  තරඟ, සටන් කලා සහ ජිම්නාස්ටික් ඇතුළු   යෝග්‍යතා ප්‍රවණතා ප්‍රදර්ශනය කරන තරග රැසකින් සමන්විතය.

2023 ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල 2023 මාර්තු 2 සිට 5 දක්වා පැවැත්වේ.

මෙම ක්‍රීඩා සැනකෙළිය  මේ වසරේ වසරේ පවත්වන්නේ  35 වැනි වරටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු මුහුදේ ආපදාවට ලක්වූ විදේශ යාත්‍රාවක් නාවික හමුදාව මැදිහත් වී හම්බන්තොටට රැගෙන එයි…

Next Post

වේගා මෝටර් රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.