සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අවසන් මහා තරගයට නොතරම් ක්‍රීඩාවක්… ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 65කට සීමා වෙති…

by editor
ඔක්තෝබර් 15, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන අවසන් මහා තරගයකට නොතරම්වන තරග රටාවකින් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම   ලකුණු  65 ක්  තරම් වූ සොච්චමකට සීමා වී  ඇත. කඩුළු 09ක් දැවී ගොස් තිබිණි.  ඒ කාසියේ වාසිය ලබාගෙන මුලින් පන්දුවට පහරදීමට තේරීමේ අවසන් ප්‍රතිඵලය ය. 

කණ්ඩායම  පන්දු ඕවර 20 ක්‍රීඩා කළේය. එහෙත් එක් ඕවරය දල ලකුණු ලබා ගැනීමේ වේගය 3.25කි. ක්‍රීඩා විලාශය අදහා ගත නොහැකි තරම් දුර්වල වීම ගැන සංවාදයක් ඇති කළ යුතුය.

ආරම්භක පිතිකාරිනියන් දෙදෙනාම දුවද්දී දැවී ගියහ.  නායක චමරි අතපත්තු දුවද්දී   දැවී යන්නේ දෙවැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දිය. අනෙක් පසින් පිතිකරණයේ යෙදුන කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී 3 වැනි ඕවරයේ දී දුවද්දී දැවී යනවිට ඇය ලබාගෙන සිටියේ ලකුණු 02කි.

අවසන් පිතිකාර යුගලය හැර  කිසිවෙක් වගකීම් සහගත පිතිකරණයක යෙදුනේ නැත. අඩුම තරමින් නොදැවී කඩුල්ලේ ඉන්නට ඔවුහු උත්සාහ කළහ.

කණ්ඩායමේ ඉහළම ලකුණු ලබා ගැනීම ලකුණු 18කි. ඒත් 09 වැන කඩුල්ල සේ පිටියට පැමිණි ඉනෝකා රණවීරය. ඇය පන්දු 22ක දී ලකුණු 18 ලැබුවාය.   ඕෂධී රණසිංහ පන්දු 20ක දී ලකුණු 13ක් ලැබුවාය. වෙන කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු කළේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශිෂ්ට පන්දු යැවීමක නිරත රේණුකා සිං පන්දු ඕවර 03 යවා ලකුණු 05කට  කඩුළු 03ක් බිඳැම්මාය. ස්නෙහ් රානා පන්දු ඕවර 4ක් යවා ලකුණු 13කට කඩුළු 02ක් ලැබුවාය.  රාජේෂ්වරී ගයාක්වාඩ් පන්දු ඕවර 04ක් යවා  ලකුණු 16කට කඩුළු 02ක් ලැබුවාය.

ඉන්දියාවට ජයග්‍රාහී ඉලක්කය ඕවර 20 තුළ ලකුණු 66කි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘හැරී පෝටර්’ හි රුබියස් හැග්‍රිඩ්ගේ චරිතයට පණ පෙවූ රොබී කොල්ට්‍රෙන්  දිවියෙන් සමු ගනී…

Next Post

20 විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට… ඉන්දියානු කෙල්ලෝ ශ්‍රී ලංකාව පරදවා අති විශිෂ්ට ජයක් ලබති…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.